Kandy phone

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    යකෝ වැඩ කරද්දී stress කියල එ්ක එන customers ලගෙන් පිරිමහලා හරියනවද? 😑
    ඔය කොතන එකේද? Dialog එක ලඟ එකද?
    Anyway repairing වලට නම් toyto එක recommend කරන් නෑ. මට නම් කෙලවුනා. Samsung phone එක repair වලට දීලා motherboard එකට කෙලෙව්වා. ආය sony xperia x එකේ charging port එකේ අවුලක් හදන්න දීලා එකත් dead wuna. දැන් අවුරුදු කීපයක් වෙලා සිද්ධිය නම්

    https://maps.app.goo.gl/pVmNZdXeNcMqv6o68
    මෙතනත් බලන්න.
    සමාන්‍යයෙන් ගනන් වැඩිම නම් champa එකේ. හරි හමන් company warranty එකක් දෙන තැනකින් ගන්න. Samsung නම් free display replacement පවා දෙන warranty තියෙනවා නෙ
    ------ Post added on Nov 25, 2025 at 8:36 PM
    ow u dialog eka laga eke htiye
    eke ara repair center eka kiyala thiyenne hathare hathare kaamara kaallak ban podi ekek karanne
    dekkama penawa quality ekak na kiyala
    kandy iphone store ekn aran thiynwada badu? man eken iphone ekak ganna inne
     
    • Like
    Reactions: SudaW

    SudaW

    Active member
  • May 1, 2025
    326
    242
    43
    ow u dialog eka laga eke htiye
    eke ara repair center eka kiyala thiyenne hathare hathare kaamara kaallak ban podi ekek karanne
    dekkama penawa quality ekak na kiyala
    kandy iphone store ekn aran thiynwada badu? man eken iphone ekak ganna inne
    Iphone nam no idea machan. Kandy wala iphone repairing වලට Iphone solutions eka recommend karanna puluwan.

    https://share.google/g55Vc6Fk1vdWujOHQ

    Meka nabeesha shopping complex එකට ඇතුල් වෙන තැනම තියෙන්නෙ. Owner Mr. Manora.
    එයාගෙන් ඇහුවනම් ඔයාට හොඳ තැනක් recommend කරයි. හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්
    Apple care warranty දෙන එකක් බලලම ගන්න.
    අවුල තියෙන්නෙ ලංකාවේ සාධාරණ ගානකට ගන්න බෑ නෙ බං :no:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    Iphone nam no idea machan. Kandy wala iphone repairing වලට Iphone solutions eka recommend karanna puluwan.

    https://share.google/g55Vc6Fk1vdWujOHQ

    Meka nabeesha shopping complex එකට ඇතුල් වෙන තැනම තියෙන්නෙ. Owner Mr. Manora.
    එයාගෙන් ඇහුවනම් ඔයාට හොඳ තැනක් recommend කරයි. හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්
    Apple care warranty දෙන එකක් බලලම ගන්න.
    අවුල තියෙන්නෙ ලංකාවේ සාධාරණ ගානකට ගන්න බෑ නෙ බං :no:
    ekne ban ata deka wtrai illanne natte mun apple care warrnty ahuwama