machan mage kella rooms yanna kemathi ne... api 2ta gooodaaaaaaak nidahasa ina puluwan thenak kiyanna....peradeniya garden eka nam be...

පේරාදෙනිය පාරේ දේවන රාජසිංහ මාවතේ ත්රීවීල් එකක රු. 100ක දුර ගිහාම හම්බ වෙනවා දෙවෙනි ලෝක යුද්ද කාලේ සොහොන් පිටියක්.
ඒක ඉස්සරහින් පහලට බැහ්පුවහම බෝට්ටුවක් තියනවා. ඒකේ ගඟ හරහා ගිහාම දූපතක් තියනවා. මේකට කියන්නේ savary island කියලා.
වැස්ස කාලෙට නම් යන්න එපා දූපතට අඩි 20ක් උඩින් වතුර යන්නේ
ඒ දූපත ඇතිලේ කෑම කන්න රෙස්ටූරන්ට් එකකුත් තියනවා. කතා කර කර ඉන්න නම් මරු. ගොඩාක් ෆැමිලීස් එනවා මෙතනට. ඇවිල්ලා නාලා එහෙම යන්නේ
udeta owa wala kauruth wadiya nane.පේරාදෙනිය පාරේ දේවන රාජසිංහ මාවතේ ත්රීවීල් එකක රු. 100ක දුර ගිහාම හම්බ වෙනවා දෙවෙනි ලෝක යුද්ද කාලේ සොහොන් පිටියක්.
ඒක ඉස්සරහින් පහලට බැහ්පුවහම බෝට්ටුවක් තියනවා. ඒකේ ගඟ හරහා ගිහාම දූපතක් තියනවා. මේකට කියන්නේ savary island කියලා.
වැස්ස කාලෙට නම් යන්න එපා දූපතට අඩි 20ක් උඩින් වතුර යන්නේ
ඒ දූපත ඇතිලේ කෑම කන්න රෙස්ටූරන්ට් එකකුත් තියනවා. කතා කර කර ඉන්න නම් මරු. ගොඩාක් ෆැමිලීස් එනවා මෙතනට. ඇවිල්ලා නාලා එහෙම යන්නේ
savary island කියලානේ මුලින් කිව්වේ
ස්තූතියි