kandy seegiri

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    kandy Regal film hall plz help...

    Kandy regal eke film balapu aya innawada? Wistara danna aya danawada.. Pm karat kamak ne. Plz help me
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Katugastota Seegiri neda,ara palama langa thiyana eka neda,dakala thiyanawa balala nam na eka nisa BUMP

    පාලම ලඟ තියෙන්නෙ පොඩි පෙට්ටි කඩයක්. ඒකට එහා පැත්තෙ තමයි සීගිරි එක තියෙන්නෙ. :P හදපු අලුත(2002 විතර) නන් හෝල් එක හොඳයි. දැන්නන් කොහොමද දන්නෙ නෑ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සිගිරි එකේ තමයි මුල් කාලවල්වලදි ජුරාසික් පාර්ක් චිත්‍රපටිය දැම්මේ..
    මෑතකදි නම් ගියේ නෑ,
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකද්ද යකෝ ෆිල් හෝල් එකකට යන්නත් ත්‍රෙඩ් එකක් දාන්නේ

    ඔකේ විශේෂයක් නැහැ , වාදී වෙලා බලන්න තියෙන්නේ
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මොකද්ද යකෝ ෆිල් හෝල් එකකට යන්නත් ත්‍රෙඩ් එකක් දාන්නේ

    ඔකේ විශේෂයක් නැහැ , වාදී වෙලා බලන්න තියෙන්නේ

    දෙන්නෙක් එක්ක ගිහින් මෙව්වා කරන්න අර මෙව්වා සීට් තියෙනවද කියල අහන්නේ. දන්න කෙනෙක් කියපල්ලා. මම නම් දන්නේ නෑ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මොකද්ද යකෝ ෆිල් හෝල් එකකට යන්නත් ත්‍රෙඩ් එකක් දාන්නේ

    ඔකේ විශේෂයක් නැහැ , වාදී වෙලා බලන්න තියෙන්නේ

    aniwa bun ada kale ewun gana nam kiyala wadak na