Kandy Sri Lanka Hen Fight

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ කියනවා කටුගස්තොට ගියාලු අනේ මන්ද අයියා ඔය පැත්තෙන් කටුගස්තොට යනවා දැක්ක මයි මම ...... :lol::lol: ඔයත් ගෙදර යන්නේ ඔය පැත්තෙන්ද :lol:;)

    :shocked::shocked::shocked: oya paaren katugasthota yanna danne nedda umba? puka hapan meriyan ban:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇවේටර් එක දැක්කම තේරුනා ඌ දුන්න බඩුව කවුද කියලා:lol:

    avatar323300_9.gif


    riduna sinhalayo:frown:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ මොනවා වෙලාද බන් වැටිලා ඉන්නේ?
    මේකනේ... එක දිගට ගහගෙන මහන්සි හින්ද පොඩි ඉන්ටෝල් එකක් අරන් පොඩ්ඩක් ඇලවෙලා ඉන්නෙ. :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ war cemetery එක ඉස්සරහ නේ

    ඒක නෙවෙයි පල්ලේකැලේ කොහෙද දෙවෙනි රාජසිංහ මාවත කොහෙද.......කපල් වලට ප්‍රසිද්ද ඔය පාරේ උඹල දෙන්න මොනවද කරේ කියපන්කො ඔක්කොටම කලින් :eek: