Kandy to Ampara..

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Machanla, Kandy to Ampara bus thyena welawal dannawada?

    Normally paya keeyen keeyata wage thyenawada?

    Urgent!
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උදේ පාන්දර ඉඳලා නුවර ගුඩ්ෂෙඩ් එකේ ඉඳලා AC නෝමල් CTB බස් තියනවා මචන්. AC බස් එකක යන්න. පැයෙන් පැයට බස් යනවා. AC තමයි ඉක්මනටම යන්නේ.
     
    • Like
    Reactions: wolwerine

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    උදේ පාන්දර ඉඳලා නුවර ගුඩ්ෂෙඩ් එකේ ඉඳලා AC නෝමල් CTB බස් තියනවා මචන්. AC බස් එකක යන්න. පැයෙන් පැයට බස් යනවා. AC තමයි ඉක්මනටම යන්නේ.

    Hari machan man A/C bus ekaka yannam.. A/C busuth payen payata athi neda? Man train eke colombo idan kandy enne pandara.. komath 10 withara wei ude kandy enakota.. Mata 6 ta kalin Amparata yaganna puluwan weida machan?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Hari machan man A/C bus ekaka yannam.. A/C busuth payen payata athi neda? Man train eke colombo idan kandy enne pandara.. komath 10 withara wei ude kandy enakota.. Mata 6 ta kalin Amparata yaganna puluwan weida machan?

    puluwan kolla 5h 30min walin ynwa normly. umbta 4pm wenakota aniwa yatha haki......
    normal1k 6h wage yanne
    :)
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Hari machan man A/C bus ekaka yannam.. A/C busuth payen payata athi neda? Man train eke colombo idan kandy enne pandara.. komath 10 withara wei ude kandy enakota.. Mata 6 ta kalin Amparata yaganna puluwan weida machan?
    උඹ උදේ 5.15 ට කොටුව සී.ටී.බී ස්ටෑන්ඩ් එකෙන් නැගපන් මාර්ග අංක 98 අම්පාර ඩිපෝවේ බස් එකට රු.400න් දවල් 2 වෙද්දි අම්පාරේ....
    නැත්තම් උදේ 7.ට බැස්ටියන් මාවතෙන් නගින්න මාර්ග 38 ඩිලන්ත එක්ස්ප්‍රස්(semi) රු.600 යි.හැන්දෑවේ 4.30 ට අම්පාරේ.