Kadawatha to Kandy Yana gaman cashew ganna thenak thiyeda?

damith144

Well-known member
  • Dec 7, 2021
    954
    341
    63
    Mchn heta Kandy ynwa. Devilled cashew 1kg wage ganna one. Hoda place ekak dnnawada ganna ehema adu. Godak then Wala Patta ganan
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Kajugama. Ganan hithana tharam adu nathi unata anith town walata sapekshawa adui. Mamath nithara gannawa.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,095
    15,592
    113
    New Zealand
    ලංකාවේ කොහෙද බන් ලංකාවේ කජු තියෙන්නේ. තිබ්බත් ඒවා සෑහෙන ගනන්. නැත්නම් චීන කජු එක්ක කලවම් කරලා. උබලගේ පැත්තේ තොග කඩේකින් කජු ගනින්. කජුගම වැඩිහරියක්ම තියෙන්නෙත් චීන කජුම තමයි. ලංකාවේ කජු රසයි. . ඒවා හොයා ගන්න එක ලේසි නෑ.