Weekend එකේ උදේ 7.40 ට ඇල්ල ට යන train එකක් තියනවා. Reservations train එකක්. සති යකට කාලීන booking එක දාන්න වෙයි. ඇල්ලට යනකොට 2 වගේ වෙනවා. ඇල්ලේ ඉඳන් බදුල්ලට හවස 3.40 තව train එකක් එනවා. කොටුව බදුල්ල එක.
9 arch පාලම බලලා කොටුවේ ඉඳන් එන train එකට නගින්න පුළුවන්.