** Kandy **

shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    machanla.
    dehiwala kandy fashion ekak dalalu neda.eka koheda thiyenne kiyala kiyanna puluwanida.nolimit ekata yanna ne api nam.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කැන්ඩි එක සිංහල කඩයක් ලෙස ඒ දවස් වල කීවට දැන් එක සිංහල නෙවෙයි

    කඩවත කැන්ඩි බිල්ඩින් එක දාන්න සිංහල දෙන්න එක්ක මාකුම් මුත්තලිෆ් කියන හම්බයත් එකතු වෙලා තියෙනවා.හම්බයගේ ව්‍යාපාරත් දැන් කැන්ඩි එකට එකතු කරලා කරන්නෙ .වත්තල කැන්ඩි ශු සෙන්ටර් එකක් දැම්මේ අන්න එක තමයි.දන්නෙ නැත්නම් දැනගනින්.කැන්ඩි එක ඉස්සර සිංහල උන් දෙන්නෙක්ගෙ.එත් දැන් මුස්ලිම් එකෙක්කුත් සෙට් වෙලා ඉන්නවා.එත් නොලිමිට් තරම් චෝර නෑ.සිංහල දෙන්නෙකුට තාමත් අයිතිනෙ.කඩවත කැන්ඩි එකේ ලගදි තිබ්බ ලේ දන්දීමේ වැඩසටහනටත් ඔය මුස්ලිම් බයියා ආව කියන එකත් මතක තියාගනින්.

    මේකත් මතක තියාගනින් උබල මිට පස්සෙ වාහන වලින් ගමන් යන එකත් නවත්තන්න වෙයි
    :lol::lol:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    අපි open කරපු දවසේ ගියා. අවුලක් නෑ, හොද designs ටිකක් නම් තිබ්බා. තියෙන්නේ ගාලු පාරේ ලෑන්ඩ් සයිඩ් එකේ. දෙහිවල හන්දියේ ඉදන් කොළඹ පැත්තට යද්දී Dominos පිසා එකට අල්ලපු බිල්ඩින් එකේ. දෙහිවල හන්දියේ ඉදන් මීටර් 100 - 150 ක් විතර දුර.