Kandy............

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා මගේ NISSAN MARCH K11 එකේ පොඩි ලෙඩක් තියනවා. KANDY වල කොහෙද හොදට හදන තෑනක් තියෙන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවගේ ලේඩක් ද කියලා පොඩි විස්තරයක් එකතු කරන්න.
    එතකොට අපේ අයට ලේසි වෙයි ලේඩේ අනුව තැන යෝජනා කරන්න..

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මොනවගේ ලේඩක් ද කියලා පොඩි විස්තරයක් එකතු කරන්න.
    එතකොට අපේ අයට ලේසි වෙයි ලේඩේ අනුව තැන යෝජනා කරන්න..

    Engine eken... amuthu sound ekek enwa. man hitanne timing chain eke wage. hariyata balaganna one macho
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Engine eken... amuthu sound ekek enwa. man hitanne timing chain eke wage. hariyata balaganna one macho

    peradeniya gampola road eke angunawala handiye tiyenawa siri motor garage kiyala ekak. anna etana innawa dammika kiyala malli kenek. gihilla mage nama kiyapan. petrol engine walata nam itin mama danna hodama wedakaru tama e.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සද්දේ මොන වගේද? නිකන් ඇතිල්ලෙනවා වගේ සාදයක්ද නැත්නම් කිචි කිචි වගේ සද්දයක්ද? වාහනේ ඔයිල් පිච්චේනවද? සමහරවිට ටී බෙල්ට් එකේ රේසර් වල වෙන්නත් පුළුවන්, බලන්නේ නැතුව කියන්න බෑ, කැන්ඩි ඉඳල මාවනැල්ලට එන්න පුලුවන්නම් සිරා පොරක් දෙන්නම්, එහෙම නැත්නම් පොල්ගහමුල හන්දියේ ෂෝඩාන්ස් එක ගාව තියන ගරාජ් එකට පොඩ්ඩක් දාල බලන්න.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    සද්දේ මොන වගේද? නිකන් ඇතිල්ලෙනවා වගේ සාදයක්ද නැත්නම් කිචි කිචි වගේ සද්දයක්ද? වාහනේ ඔයිල් පිච්චේනවද? සමහරවිට ටී බෙල්ට් එකේ රේසර් වල වෙන්නත් පුළුවන්, බලන්නේ නැතුව කියන්න බෑ, කැන්ඩි ඉඳල මාවනැල්ලට එන්න පුලුවන්නම් සිරා පොරක් දෙන්නම්, එහෙම නැත්නම් පොල්ගහමුල හන්දියේ ෂෝඩාන්ස් එක ගාව තියන ගරාජ් එකට පොඩ්ඩක් දාල බලන්න.

    willi's auto mobile neda kiyanne.ethanath hodai habai ganan
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    willi's auto mobile neda kiyanne.ethanath hodai habai ganan

    ඔව් මචන් එක තමයි තැන,ගනන්නම් ටිකක් වැඩි තමා, බට් උන්ගේ සර්විස් එක හොඳයිනේ, වාහනේ හතර වටේම මජන් ගාල, මජන් පිටින් සීට් වල ඉඳගෙන වාහනේ අනුභව කරන්නේ නෑනේ, අනික තට්ටු බාස්ල නෙවනේ,
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ඔව් මචන් එක තමයි තැන,ගනන්නම් ටිකක් වැඩි තමා, බට් උන්ගේ සර්විස් එක හොඳයිනේ, වාහනේ හතර වටේම මජන් ගාල, මජන් පිටින් සීට් වල ඉඳගෙන වාහනේ අනුභව කරන්නේ නෑනේ, අනික තට්ටු බාස්ල නෙවනේ,

    innawa ban tattu basla etanath, aye mama nodanna ekak ye. ape gedara laga idala 1km tiyenne okata
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    innawa ban tattu basla etanath, aye mama nodanna ekak ye. ape gedara laga idala 1km tiyenne okata

    :shocked::shocked: හත් ඉලව්වයි? එහෙමද? මම ගොඩක් ඉස්සර මගේ වැන් එක දැම්ම මචන්, ඒ දවස්වලනම් මට උගේ වැඩ අවුලක් පෙනුනේ නැති නිසයි කීවේ, මම දැන්නම් වැඩ කරගන්නේ අපේ මහ ගෙවල් පැත්තේ පොරක්ගෙන්. (මාවනැල්ලේ)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    :shocked::shocked: හත් ඉලව්වයි? එහෙමද? මම ගොඩක් ඉස්සර මගේ වැන් එක දැම්ම මචන්, ඒ දවස්වලනම් මට උගේ වැඩ අවුලක් පෙනුනේ නැති නිසයි කීවේ, මම දැන්නම් වැඩ කරගන්නේ අපේ මහ ගෙවල් පැත්තේ පොරක්ගෙන්. (මාවනැල්ලේ)

    ow ban repair karanna try karanne ne dan inna porawal. replace karanna tama un kiyanne. ane manda mehema basla