Kaneru eta.............

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    pissuda ban mokatada kaneru eta..ayurweda wala thiyeda danne na ape game nam nikanuth wavila thiyenne..kanna ehema epa..kalu girawa nil wei :P

    moda wedak karaganna ehema nemei ne?

    umbata wedak naha ne mokatada kiyala. deepan ko mulin
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හෙට පත්තරේ Headline එක

    කනේරු ඇට කැ "කලු ගිරවෙක්" මහපාර අද්දර මැරී ඇත

    TYV15029lg.jpg
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    badu thiyenne photo wala. athata hambaune neha:(

    කාපු ගමන් මැරෙන්නෙ නෑ. වමනෙ ගිහින් බඩ රිදිලා සෑහෙන්න විඳවලා තමා මැරෙන්නෙ. "මාව බේරගන්න!" කියලා කෑ ගහගෙන තමා මැරෙන්න වෙන්නෙ. මැරුන එකේ වැඩකුත් නැති වෙයි :no:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ගල්පාත මහත්තයා;10894630 said:
    මොකෝ උබ කන්නද හදන්නේ පික්ස් එකක් බලාගෙන හොයාගෙන ගිහින්?

    :no::no::no:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ♥-Aurora-♥;10894665 said:
    කාපු ගමන් මැරෙන්නෙ නෑ. වමනෙ ගිහින් බඩ රිදිලා සෑහෙන්න විඳවලා තමා මැරෙන්නෙ. "මාව බේරගන්න!" කියලා කෑ ගහගෙන තමා මැරෙන්න වෙන්නෙ. මැරුන එකේ වැඩකුත් නැති වෙයි :no:

    umbala mawa marannada hadanne ?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ♥-Aurora-♥;10894665 said:
    කාපු ගමන් මැරෙන්නෙ නෑ. වමනෙ ගිහින් බඩ රිදිලා සෑහෙන්න විඳවලා තමා මැරෙන්නෙ. "මාව බේරගන්න!" කියලා කෑ ගහගෙන තමා මැරෙන්න වෙන්නෙ. මැරුන එකේ වැඩකුත් නැති වෙයි :no:

    :yes:........

    නිකන් දුක් විඳින්නෙ මොකටද
    ..:no:.කන්න එපා බොලව් ...:angry:.:no:.