Kanjipani Imran(KPI) secures political asylum from France

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    ඔච්චර ගේමක් නම් බන් බොඩ්ගාර්ඩ් ලා වත් තියාගන්නෙ නැත්තේ අනේ මන්දා .

    මර්වින් සිල්වා බලපන්
    ධම්මික පෙරේරා එහෙම තනි ආරමි එකක් එක්ක එන්නේ .
    Wifege bag eke pistol ekak tibilalu neda?

    Anyway dhammika perera ehema loku squad ekk ekkada yanne? Dhammika Perera nemeyi dn lankawe richest dial ekat.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    conservative subreddit එකක දාපන්කෝ කවුරු හරි අවුස්සලා කැරි title එකක් දාලා:rofl:
    මට දාන්න බෑ warning ඇවිල්ලා තියෙන්නේ
    Lmao, PooPoo really has a bone to pick with those gay ass mods.
     
    • Haha
    Reactions: poopoo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    lol immigrant department eken munwa google search parakwath dan nadda bng 😂 mitto student yanan giyama thama daahak dewal balanne lol

    ආ පළවෙනි පුරවැසියන්ට විශේෂ සැලකීමක් දෙනවනේ ලංකාවෙ ඒ නිසා හොයල බලනවා. 😎😎
     
    • Sad
    Reactions: Ritigala Jayasena69