Cargills ekak nadda laga patha? Un card payments accept karanawa.
Naththam Police station ekata call ekak deela balapan![]()

keells eken order karanna bari unada
Cargills ekak nadda laga patha? Un card payments accept karanawa.
Naththam Police station ekata call ekak deela balapan![]()
කාගිල්ස් ෆෝන් උස්සන්නෙත් නෑ![]()
කාගිල්ස් ෆෝන් උස්සන්නෙත් නෑ![]()
Police yata call karanawa ude indala busy. Cargills keells mokek wath phone eka ganne na. Tawa tikak balala mama parata yanawa. Mona karannada ban
Atm ekata yanna puluwan da machan. Badu gena un salli illanne card payments bahalu
Police yata call karanawa ude indala busy. Cargills keells mokek wath phone eka ganne na. Tawa tikak balala mama parata yanawa. Mona karannada ban

කාගිල්ස් ෆෝන් උස්සන්නෙත් නෑ![]()
හෙනයා;25271985 said:පාරට ගිහින් කියහං සල්ලි නෑ අරන් එන්නම් කියලා.. ඔන්නම් උබත් එක්ක atm එකට එන්න කියහං සුවර් නැත්තම්

බෑ බන්. ගිහින් අහු උනොත් කොරෝනා වලට බෙහෙත් හොයා ගත්තාම තමා එලියට එන්න වෙන්නේ.අවුරුද්දකින් විතර