Kapruka වගේ තියෙන අනිත් සර්විසස් මොනවද?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    සද මිදුලට එනවා!

    shiny-head.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    කප්රුක හොඳයි
    කප්රුක හෙනම කැරි වැඩක් කරනවා
    උන් ශිපින් අඩුවෙන් දාල ඩියුටි පට්ට ලොකු ගානක් දානවා, ඒ ඩියුටි එක බොරු එකක්, කස්ටම් සයිට් එක බලලා ටැක්ස් එක හදලා බැලුවම එන ගානට වඩා කීප ගුණයක් වැඩි ටැක්ස් එකක් උන් දාල බොරුවට සල්ලි ගන්නවා, කස්ටම් ක්ලියර් කරපු ඩොකියුමන්ට් එහෙම මොනවත් දෙන්නෙත් නැහැනේ
    ඕක ඩියුටි කියලා දැම්මම අපිත් ආණ්ඩුවට බනිනවා මිසක් කප්රුක එවුන්ගෙ මගඩියක් කියලා හිතන්නෙ නැහැනේ.

    තව උන් කියන දවසට වඩා මාසයක්වත් පරක්කු වෙනවා
    කප්රුක එකෙන් ඩියුටි වලට හතලිස්දාස් ගානක් දාපු බඩු සෙට් එකක් මං යාලුවෙක්ට කියලා මෙහෙට Sea fraight දාල ගෙනවා, ඩියුටි 2800යි ගැහුවෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    කප්රුක හෙනම කැරි වැඩක් කරනවා
    උන් ශිපින් අඩුවෙන් දාල ඩියුටි පට්ට ලොකු ගානක් දානවා, ඒ ඩියුටි එක බොරු එකක්, කස්ටම් සයිට් එක බලලා ටැක්ස් එක හදලා බැලුවම එන ගානට වඩා කීප ගුණයක් වැඩි ටැක්ස් එකක් උන් දාල බොරුවට සල්ලි ගන්නවා, කස්ටම් ක්ලියර් කරපු ඩොකියුමන්ට් එහෙම මොනවත් දෙන්නෙත් නැහැනේ
    ඕක ඩියුටි කියලා දැම්මම අපිත් ආණ්ඩුවට බනිනවා මිසක් කප්රුක එවුන්ගෙ මගඩියක් කියලා හිතන්නෙ නැහැනේ.

    තව උන් කියන දවසට වඩා මාසයක්වත් පරක්කු වෙනවා
    කප්රුක එකෙන් ඩියුටි වලට හතලිස්දාස් ගානක් දාපු බඩු සෙට් එකක් මං යාලුවෙක්ට කියලා මෙහෙට Sea fraight දාල ගෙනවා, ඩියුටි 2800යි ගැහුවෙ.
    එකම බඩු එකම quantity එකද ගෙන්නුවෙ?
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    එකම බඩු එකම quantity එකද ගෙන්නුවෙ?
    කප්රුක එකෙන් ගෙන්නුවෙ නැහැ, බඩු ලිස්ට් එක දැම්මම කොටේශන් එකක් එවනවා නේ ඒකෙ ගාන, ඒ ගාන තමයි ගෙවන්න ඕන අපි උන්ගෙන් ගන්නවා නම්
    ඒ දාපු බඩු ලිස්ට් එක + තව අයිටම් තිබුනා ගෙනාපු එකේ.

    ඇත්තටම කප්රුක එකට වඩා බොහොම පොඩි ගානක් වැඩිපුර ගෙවලා Amazon එකෙන්ම ගෙදරට ශිප් කරගන්න පුලුවන් සති දෙකයි යන්නෙ. (හැම අයිටම් එකම බැහැ), හැබැයි අයිටම් දෙක තුනක් ගේනවා නම් කොන්සොලිඩේට් වෙලා per item ශිපින් කොස්ට් එක අඩු වෙනවා