කප්රුක එකෙන් ගෙන්නුවෙ නැහැ, බඩු ලිස්ට් එක දැම්මම කොටේශන් එකක් එවනවා නේ ඒකෙ ගාන, ඒ ගාන තමයි ගෙවන්න ඕන අපි උන්ගෙන් ගන්නවා නම්
ඒ දාපු බඩු ලිස්ට් එක + තව අයිටම් තිබුනා ගෙනාපු එකේ.
ඇත්තටම කප්රුක එකට වඩා බොහොම පොඩි ගානක් වැඩිපුර ගෙවලා Amazon එකෙන්ම ගෙදරට ශිප් කරගන්න පුලුවන් සති දෙකයි යන්නෙ. (හැම අයිටම් එකම බැහැ), හැබැයි අයිටම් දෙක තුනක් ගේනවා නම් කොන්සොලිඩේට් වෙලා per item ශිපින් කොස්ට් එක අඩු වෙනවා