Kapruka වගේ සයිට් එකක් හදාගන්න ඕනේ..

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Kapruka වගේ සයිට් එකක් හදාගන්න ඕනේ..

    Kaprukaවගේ කිවුවේ ඒවගේ සරල වෙන්න ඕනේ.. නැත්නම් වෙන ඔයවගේ සයිට් එකකට ගියහම එහෙන් කෑලි මෙහෙන් කෑලි. .. කුණු ගොඩවගේ
    මගේ ඇදුම් ශොප් එකට එකක් හදාගන්න ඕනේ..
    ගණන් හිලව් කොහොමද?