Kapruka, Daraz, Aliexpress, Temu

revox

Well-known member
  • Apr 10, 2010
    5,201
    2
    2,574
    113
    කොළොංපුරේ
    Kapruka *(4) = මිලට සාපේක්ශව බාන්ඩ හොදය්, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක...

    Daraz *(5) = වෙලදපොලට වඩා මිල අදිකය්, බාන්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක...

    Ali *(3) = සාමානයේන් මිල හොදය්, බාන්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිම කරදරයකි...

    Temu *(2) = මිල අඩුය්, බාන්ඩ එතරම් ප්‍ර්මිතියක් නෑත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිම කරදරයකි…


    එලකිරි නෝනලා මහත්තුරුගේ අදහස්……………?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,090
    17,776
    113
    35
    Spain
    Kapruka *(4) = භාණ්ඩ මිල අධිකයි, මිලට සාපේක්ශව භාණ්ඩ හොදය්, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක...

    Daraz *(3) = වෙළෙඳපොලට වඩා සමහර භාණ්ඩ මිල අඩුයි. තත්වය ඉතා බාල ඒවාත් ඇත. , භාණ්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක...

    Ali *(3) = සාමානයේන් මිල හොදය්, භාණ්ඩ හොද නරක ඈත, ස්කෑම් ඇත, දැන්වීම් මුලාකරවන සුළුයි. ගනුදෙනුව පහසුය්, හරවා යෑවිම කරදරයකි...

    Temu * (*) = අදහසක් නැත
     
    • Like
    Reactions: kanakaJ and revox

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,119
    776
    113
    38
    Kapruka *(4) = මේකෙන් බඩු ගන්න උන් ඉන්නවද බන් ගිනි ගණන් නේ :oops:

    Daraz *(5) = සමහර භාණ්ඩ මිල අඩුයි වවුචර් ප්‍රමෝෂන් තියනකොට කුණු කොල්ලෙට බඩු ගන්න පුළුවන් , බාන්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක...

    Ali *(3) = මේකේ දැන් බඩු ගණන් වැඩයි ඉස්සරට වැඩිය මොකද ටැක්ස් එකක් එකතු වෙනවා ඒ වගේම එකොනොමි ශිපින්ග් නෑ , බාන්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිම කරදරයක් කියන්නේ ඔක්කොම චයිනා වලින් එන නිසා

    Temu *(2) = මේකෙන් තාම බඩු ගෙන්නලා නෑ මට තේරුණා විදිහට එක බඩුවක් එක්ක තව තේරුමක් නැති බඩු ගොඩක් ගන්න ඕනේ ලාබයක් ගන්න
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,201
    2
    2,574
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,201
    2
    2,574
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    574
    581
    93
    Habarana
    කපෘක - බඩු අරන් නැත

    ඊබේ - ගොඩක් ඉස්සර පොඩි පොඩි අයිටම්ස් ගෙන්නුවා.

    ඩරාස් - අයිටම් 20ක් වගේ අරන් ඇති.. කොලිටි අතින් 6/10 සැටිස්ෆයිඩ්, රිටර්න් ප්‍රොසෙස් එක එක්සලන්ට් 9.5/10.

    අලිඑක්ස්ප්‍රස්- එරවුන්ඩ් Rs.1,000,000/- වගේ බඩු අරන් තියෙනවා... අයිටම් කොලිටි 8/10 (විත් මයි මිස්ටේක්ස්)
    කස්ටර්මර් සර්විස් පර්ෆෙක්ට් 9/10.
    රිටන්‍ කරලා නෑ මුකුත්, ෆැක්ටරි ෆෝල්ට් වලට එවිඩන්ස් දීලා රිෆන්ඩ් ගත්තා, කලාතුරකින් තමයි රිෆන්ඩ් රිජෙක්ට් උනේ. දිගටම බඩු ගත්ත ස්ටෝර්ස්වල සෙලර්ස්ලා මාරම ෆ්‍රෙන්ඩ්ලි.. පොඩි පොඩි ගිෆ්ට් එහෙමත් එවලා තියෙනවා...

    ටෙමු - අයිටම් 3ක් 4ක් ගෙන්නුවා.. ශූස් දෙකයි, sandisk sd card, camera backpack.. අව්ලක් නෑ කොලිටි හොඳයි.
     
    • Like
    Reactions: revox