kapruka global shop කියන එක ෂුවර් පොට් එකක්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    කිරියේ උන් නම් දාල තියෙන ත්‍රෙඩ් වල සේරම වගේ bad review වගේ,. එකෙක්ටවත් මේකෙන් හරිහමන් විදිහට බඩුවක් හම්බුනේ නැද්ද? risky pot එකක්ද? බඩුත් නැති වෙලා සල්ලිත් නැතිවෙයිද? 🙄

    මේ වෑයම රජ වීමට නොවේ midi keyboard එකක් ගෙන්න ගැනීමටයි.. 😪
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    Mn genalla thiynwa. Un 2 weeks kiwwata 1 - 3 months ynawa. Eka thama awula
    සුකනවා දාලා..
    use aramex - Shopnship
    ඒක වියදම් වැඩියි නේද. ඒකෙ කොහොමද එතකොට ඩිලිවරි ටයිම් එක?

    https://presto.lk/home

    meka mn keyboard ekak damma . lankawata aawa dawas 3-4 wage. thama lankwe idala gedetta awe na :v
    කෝ බන් ඒකෙ අයිටම් මුකුත් නෑනේ. 😣
    ------ Post added on Sep 26, 2021 at 5:20 PM
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    සුකනවා දාලා..

    ඒක වියදම් වැඩියි නේද. ඒකෙ කොහොමද එතකොට ඩිලිවරි ටයිම් එක?


    කෝ බන් ඒකෙ අයිටම් මුකුත් නෑනේ. 😣
    ------ Post added on Sep 26, 2021 at 5:20 PM

    Items na. amazon hari US walin site ehekin oyata ship kara ganna puluwan. Kapruwakata wadanm godak labai machan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    Sep 20, 2021, 11:01:00 AMඑහෙන් දැම්මේ මෙහෙට්ට ආවා 23 වෙනකොට. තාම ගෙදෙට්ට ආවේ නැ
    kapruka එකේ වගේ amazon item එකේ ලින්ක් එක දාලා ප්‍රයිස් එක බලාගන්න බැරිද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Sathi deken enawa kiwwata taama na :(

    1632657537526.png
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    kapruka එකේ වගේ amazon item එකේ ලින්ක් එක දාලා ප්‍රයිස් එක බලාගන්න බැරිද?

    price බලා ගන්න දෙයක් නැනේ බන්. item cost එකයි 1kg එහෙකට $19 . මෙහෙන් ගහන ටැක්ස් එකයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    price බලා ගන්න දෙයක් නැනේ බන්. item cost එකයි 1kg එහෙකට $19 . මෙහෙන් ගහන ටැක්ස් එකයි
    එතකොට ලංකාවට ඩිලිවරි චාජස් එහෙම?
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Sathi deken enawa kiwwata taama na :(

    View attachment 145414
    අඩෝ මාත් https://redragonshop.com එකෙන් ගත්තේ.

    එතකොට ලංකාවට ඩිලිවරි චාජස් එහෙම?

    ලංකවෙන් උබට සෙට් වෙන්නේ ටැක්ස් ගහන එක විතරයි. ගෙදෙට්ටම ගෙනල්ල දෙනවා
    ------ Post added on Sep 26, 2021 at 5:31 PM
     
    • Wow
    Reactions: Heshan Daminda