සුකනවා දාලා..Mn genalla thiynwa. Un 2 weeks kiwwata 1 - 3 months ynawa. Eka thama awula
ඒක වියදම් වැඩියි නේද. ඒකෙ කොහොමද එතකොට ඩිලිවරි ටයිම් එක?use aramex - Shopnship
කෝ බන් ඒකෙ අයිටම් මුකුත් නෑනේ.https://presto.lk/home
meka mn keyboard ekak damma . lankawata aawa dawas 3-4 wage. thama lankwe idala gedetta awe na :v
සුකනවා දාලා..
ඒක වියදම් වැඩියි නේද. ඒකෙ කොහොමද එතකොට ඩිලිවරි ටයිම් එක?
කෝ බන් ඒකෙ අයිටම් මුකුත් නෑනේ.
------ Post added on Sep 26, 2021 at 5:20 PM
කොච්චර දවස් යනවද එන්න?Items na. amazon hari US walin site ehekin oyata ship kara ganna puluwan. Kapruwakata wadanm godak labai machan
Sep 20, 2021, 11:01:00 AMඑහෙන් දැම්මේ මෙහෙට්ට ආවා 23 වෙනකොට. තාම ගෙදෙට්ට ආවේ නැකොච්චර දවස් යනවද එන්න?
ඉතින් මේවගේ එකකින් ගෙන්නපංකෝමේක බැලුවා ඒ දවස්වලම.
Sure da?Items na. amazon hari US walin site ehekin oyata ship kara ganna puluwan. Kapruwakata wadanm godak labai machan
kapruka එකේ වගේ amazon item එකේ ලින්ක් එක දාලා ප්‍රයිස් එක බලාගන්න බැරිද?Sep 20, 2021, 11:01:00 AMඑහෙන් දැම්මේ මෙහෙට්ට ආවා 23 වෙනකොට. තාම ගෙදෙට්ට ආවේ නැ
වියදම වැඩියිනේ? මෙම්බර්ෂිප් එක ගන්නත් එපැයි.ඉතින් මේවගේ එකකින් ගෙන්නපංකෝ
kapruka එකේ වගේ amazon item එකේ ලින්ක් එක දාලා ප්‍රයිස් එක බලාගන්න බැරිද?
එක පාරනේ ජිවිත කාලෙටම. ඊට වඩා ඉතුරු වෙනවාවියදම වැඩියිනේ? මෙම්බර්ෂිප් එක ගන්නත් එපැයි.
එතකොට ලංකාවට ඩිලිවරි චාජස් එහෙම?price බලා ගන්න දෙයක් නැනේ බන්. item cost එකයි 1kg එහෙකට $19 . මෙහෙන් ගහන ටැක්ස් එකයි
අඩෝ මාත් https://redragonshop.com එකෙන් ගත්තේ.
එතකොට ලංකාවට ඩිලිවරි චාජස් එහෙම?