kapruka global shop කියන එක ෂුවර් පොට් එකක්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    එක පාරනේ ජිවිත කාලෙටම. ඊට වඩා ඉතුරු වෙනවා
    උඹ ගෙන්නලා තියේද? අපි අයිටම් තුන හතරක් එක වෙලාවේ ගන්නවා කියල හිතමු amazon එකෙන්. එතකොට අරුන්ට එකම දවසේ නැතුව තුන හතරකදී හම්බුනොත් උන් ඒ සේරම එනකන් ඉඳල සේරම එකකට පාර්සල් කරලද එවන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    උඹ ගෙන්නලා තියේද? අපි අයිටම් තුන හතරක් එක වෙලාවේ ගන්නවා කියල හිතමු amazon එකෙන්. එතකොට අරුන්ට එකම දවසේ නැතුව තුන හතරකදී හම්බුනොත් උන් ඒ සේරම එනකන් ඉඳල සේරම එකකට පාර්සල් කරලද එවන්නේ?
    Service eken service ekata wenas wenawa, samahara ewala 30 days athulatha okkoma ekata gennaganna puluwan samahara ewala 15 days samahara ewala same day only
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    ලංකවෙන් උබට සෙට් වෙන්නේ ටැක්ස් ගහන එක විතරයි. ගෙදෙට්ටම ගෙනල්ල දෙනවා
    ------ Post added on Sep 26, 2021 at 5:31 PM
    එතකොට මේ $411 අදාළ නැද්ද? අයිටම් ප්‍රයිස් එක විතරද අදාළ?

    mmZ0dPl.png
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Ade sirawata? un direct ship karada lankawada? shipping cost eka keeyak wageda une?
    direct na machan. mn ara Presto ekata dala gaththe. shipping cost eka une 19$
    item cost eka 24$ une offer ekak giya 54$ giya ehekata

    එතකොට මේ $411 අදාළ නැද්ද? අයිටම් ප්‍රයිස් එක විතරද අදාළ?

    mmZ0dPl.png
    na na ban. uba oya dala thiyenne SL address ekata. okata apita hamba wenawa presto lage us warehouse address ekak. eka thamai okata danne
    ------ Post added on Sep 26, 2021 at 5:35 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    direct na machan. mn ara Presto ekata dala gaththe. shipping cost eka une 19$
    item cost eka 24$ une offer ekak giya 54$ giya ehekata

    na na ban. uba oya dala thiyenne SL address ekata. okata apita hamba wenawa presto lage us warehouse address ekak. eka thamai okata danne
    ------ Post added on Sep 26, 2021 at 5:35 PM
    ඒ ඇඩ්රස් එක උන් කොයි වෙලාවටද දෙන්නේ?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ගෑනිගේ birthday එකට ඕඩර් කරපු Kindle එක එන්න bday එක පහුවෙලාත් මාසයක් ගියා. ඕඩර් කරන්න කලින් ඔය සීන් එක වෙයි කියලා සෑකේටම උක්කොම කන්ෆර්ම් කරගෙන තමයි ඕඩර් කරේ, උන් කිව්ව කොහොමහරි දාල දියෙන ඩේට් එකට බඩු එනවා කියලා. කොච්චර complaint කරත් responsibility එක ගන්න එකෙක් නෑ. ඔක්කොම ගල් ගිලපු මයිනො වගේ බලාගෙන ඉන්නව උන්ට කරන්න දෙයක් නෑ කියලා. අන්තිමට සෑමන් තට්ටයාටත් කොම්ප්ලේන් කරා උගෙන් කිසිම reply එකක් ආවේ නෑ.

    මම වත් මම දන්න කිසිම එකෙක් වත් උන්ගේන් බඩු ගන්නේත් නෑ ඩිලිවර් කරන්නේත් නෑ එදා ඉදලා.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ඔය පකේලගෙ කේක් ගෙඩියක් ඕඩර් කරත් වෙලාවට එන්නෙ නෑ. අන්තිමේ මම කිලෝමීටර් 30ක් විතර ගිහින් බඩු ටික ගත්තේ. ඩිලිවරි චාර්ජ් එකත් ගන්නවනෙ බර ගානක්.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මම ගෙන්නුවා මචං මුන් ඕක introduce කරපු කාලේම වගේ... මාසෙන් වගේ ආවා.. ලොකු ගානක් වැඩි උණේත් නෑ.. හැබැයි දැන් අවුරුදු 5,6 කට කලින් වගේ මතක