Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kapruka Global Shop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kapruka Global Shop ගැන හැමෝම දන්නව ඇතිනෙ. මමත් Google Nexus 5 එකක් ගන්න හිතාගෙන එලකිරි එකේ මේ අය ගැන තියෙන Threads බැලුවා. ඔක්කොම පලු යන්න බැනල තිබුනා.

බලපුවම කියපු වෙලාවට එකෙකුටවත් බඩු ගෙනත් දීල නෑ.

මමත් මාස ගානක් බලාගෙන ඉන්න හිතාගෙන ගිය සතියෙ සිකුරාදා (2014/03/14) වැල්ලවත්තේ Global Shop එකට ගිහින් advance එකක් දීල order එකක් Nexus 5 එකකට දැම්මා.

18 වෙනිදා Order Status එකේ Play Store වලින් order කලා කියලා update වෙලා තිබුනා.SMS එකත් ආවා.

අද (21) දවල් මට Kapruka එකෙන් call එකක් ආවා. මම හිතුව මොකක් හරි අවුලක් තමයි කියල. බැලුවම මට කියනව Order එක OK collect කරන්න එන්න කියල.

මට වැඩේ sure ම නැති නිසා අයෙත් call කරල ඇහැව්වා. අවුලක් නෑ වැඩේ confirm බඩු ඇවිල්ලා.

මම අද හවස ගිහින් ගත්තා. හරියටම සතියයි ගියේ. මම එයාලගෙන් ඇහැව්වා කොහොමද ඉක්මනට ආවේ කියල. එයාලා කියනව දැන් කලින් තිබුනු අවුල් ගොඩක් විසඳගෙනලු තියෙන්නෙ. US වල Trusted Shipper කෙනෙක් විදිහට දැන් List වෙලාලු. ඒ නිසා ඉක්මනට ගේන්න පුලුවන් ලු.

නරක වගේම හොඳත් කියන්න ඕනි නිසයි මේක දැම්මේ.

(මම Kapruka වැඩ කරන එකෙක් නං නෙවෙයි)

[QUOTE="amalcw84, post: 16418610, member: 120899"] [URL=https://imageshack.com/i/0xczqbg][IMG]http://imageshack.com/a/img33/2712/czqb.gif[/IMG][/URL] [SIZE="5"]Kapruka Global Shop ගැන හැමෝම දන්නව ඇතිනෙ. මමත් Google Nexus 5 එකක් ගන්න හිතාගෙන එලකිරි එකේ මේ අය ගැන තියෙන Threads බැලුවා. ඔක්කොම පලු යන්න බැනල තිබුනා. :no::no::no:[/SIZE] [SIZE="5"]බලපුවම කියපු වෙලාවට එකෙකුටවත් බඩු ගෙනත් දීල නෑ.:frown::frown::frown:[/SIZE] [SIZE="5"]මමත් මාස ගානක් බලාගෙන ඉන්න හිතාගෙන ගිය සතියෙ සිකුරාදා (2014/03/14) වැල්ලවත්තේ Global Shop එකට ගිහින් advance එකක් දීල order එකක් Nexus 5 එකකට දැම්මා. 18 වෙනිදා Order Status එකේ Play Store වලින් order කලා කියලා update වෙලා තිබුනා.SMS එකත් ආවා. [COLOR="Purple"]අද (21) දවල් මට Kapruka එකෙන් call එකක් ආවා. මම හිතුව මොකක් හරි අවුලක් තමයි කියල. බැලුවම මට කියනව Order එක OK collect කරන්න එන්න කියල. [/COLOR] මට වැඩේ sure ම නැති නිසා අයෙත් call කරල ඇහැව්වා. අවුලක් නෑ වැඩේ confirm බඩු ඇවිල්ලා. මම අද හවස ගිහින් ගත්තා. හරියටම සතියයි ගියේ. මම එයාලගෙන් ඇහැව්වා කොහොමද ඉක්මනට ආවේ කියල. එයාලා කියනව දැන් කලින් තිබුනු අවුල් ගොඩක් විසඳගෙනලු තියෙන්නෙ. US වල Trusted Shipper කෙනෙක් විදිහට දැන් List වෙලාලු. ඒ නිසා ඉක්මනට ගේන්න පුලුවන් ලු. [COLOR="Red"]නරක වගේම හොඳත් කියන්න ඕනි නිසයි මේක දැම්මේ. :):):)[/COLOR] [COLOR="Navy"](මම Kapruka වැඩ කරන එකෙක් නං නෙවෙයි:P)[/COLOR][/SIZE][COLOR="Navy"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom