Kara kara gana saddayak enawa uda tattuwen!

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
mata me wage gon talk nam pennanna ba :eek: real life & online life mix karana gon talk
එලකිරි එකේ ඉන්න අයගෙ කාගෙවත් අම්මල එලකිරි එන්නෙ නෑ කියල හිතනව. එතකොට අම්මල ගාවගන්න එක හොඳයි ද, මූ හැමතිස්සෙම කරන්නෙ ඒක නෙ. ඉතින් අපිත් කරාම මොක්ද.
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,322
    41,183
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ අය්ය (ලොකු තාත්තගේ පුතා) දැන් වැඩ කරන්නේ පානදුර පොලිසියේ. SI කෙනෙක්. ලඟදි මාරු වුනේ. ඊයේ ආවා අපේ ගෙදර. පානදුරේට transfer වුන කිව්වම මම උඹ ගැනත් කිව්වා. video එකකුත් පෙන්නුවා උඹ කුණුහරපෙන් මිනිස්සුන්ට බනින. ඉන්න තැනත් කිව්වා.

    ඒ පැත්තෙන් යන වෙලාවක උඹව බලන්න යනවා කිව්වා. හෙට අනිද්දම එයි. බලාගෙන හිටපන්.
    :D:D:D
    බොරු නම් නෙමෙයි හොඳේ..

    Hondatama bayawela/ridila™ hehehe
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Hondatama bayawela/ridila™ hehehe

    බයවෙන්න එපා කුකුලෝ...
    මම කිව්වා උඹ පිස්සු ඩයල් එකක් කියල. අන්ගොඩත් ඉඳලා තියෙනවා. දැන් internet එකෙන් වැඩ කරලා ජීවත් වෙන්නේ. තනියම ඉන්නෙත් කියල. උඹට අවුලක් දාන්නේ නෑ.
    fun එකට බං කිව්වේ. උඹ බය නොවී හිටහන්...
    :D:D:D
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බයවෙන්න එපා කුකුලෝ...
    මම කිව්වා උඹ පිස්සු ඩයල් එකක් කියල. අන්ගොඩත් ඉඳලා තියෙනවා. දැන් internet එකෙන් වැඩ කරලා ජීවත් වෙන්නේ. තනියම ඉන්නෙත් කියල. උඹට අවුලක් දාන්නේ නෑ.
    fun එකට බං කිව්වේ. උඹ බය නොවී හිටහන්...
    :D:D:D

    :lol::lol::lol::lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,322
    41,183
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බයවෙන්න එපා කුකුලෝ...
    මම කිව්වා උඹ පිස්සු ඩයල් එකක් කියල. අන්ගොඩත් ඉඳලා තියෙනවා. දැන් internet එකෙන් වැඩ කරලා ජීවත් වෙන්නේ. තනියම ඉන්නෙත් කියල. උඹට අවුලක් දාන්නේ නෑ.
    fun එකට බං කිව්වේ. උඹ බය නොවී හිටහන්...
    :D:D:D

    Andanna bayawela/Ridila™ hehehe
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අපේ අය්ය (ලොකු තාත්තගේ පුතා) දැන් වැඩ කරන්නේ පානදුර පොලිසියේ. SI කෙනෙක්. ලඟදි මාරු වුනේ. ඊයේ ආවා අපේ ගෙදර. පානදුරේට transfer වුන කිව්වම මම උඹ ගැනත් කිව්වා. video එකකුත් පෙන්නුවා උඹ කුණුහරපෙන් මිනිස්සුන්ට බනින. ඉන්න තැනත් කිව්වා.

    ඒ පැත්තෙන් යන වෙලාවක උඹව බලන්න යනවා කිව්වා. හෙට අනිද්දම එයි. බලාගෙන හිටපන්.
    :D:D:D
    බොරු නම් නෙමෙයි හොඳේ..
    මේ පාරනම් දත නැති ponz ට පොලිස් ගුටි කන්ඩ වෙන්නේ
    :lol:
     
    aruna47

    Well-known member
  • 2cxz2oy.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උබටත් විවාහ දෙකක් කරගැනීමේ වරදට පොලීසියයි මොසිල්ලයි පස්සෙන් පන්නද්දි ඔය බය දැනුනා නේද ?
    :angry::angry:
    pala pala..
    kawuda danne na Moziya naanawa balan idala maattu une :P