Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Karadara banz...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්න යන දේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්......... මේක මම අත්දැකීමෙන් ලබපු දෙයක් ......... ඒ කියන්නේ ප්රත්යක්ෂ දෙයක් .................

ඔය ගැටළු සියල්ලෙන් ම උඹට මිදෙන්න ක්‍රම වේදයක් තියනවා..................

ඒ තමා ධර්මයෙහි හැසිරීම

1) පන්සිල් රැකීම ( හුඟක් අයට සිල් රක ගන්න අමාරු ඉන්ද්රිය සංවරයෙන් තොර වීම.......... හැම මොහොතේම සිහියෙන් ඉන්න ගමන් උඹට ලැබෙන අරමුණු ගැන නුවනින් මෙනෙහි කරන්න .නුවනින් මෙනෙහි කරනවා කියන්නේ අරමුණ ඇති වීම හා නැති වීම (පටිච්ච සමුත්පන්න බව ) සිහි කිරීම )

2) පුළුවන් වෙලාවට බාවනාවක් කරන්න බලන්න.(පොඩි වෙලාවක් මුලදී)

මේ හැරුනම ඔයා ඔය කියන ආර්ථික ප්‍රශ්න වලට විසදුම බුදු දහමේ තියනවා.

ගැටලුව : "kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me" :

විසදුම : සිගාල සුත්‍රයේ තියනවා අදායම කළමනාකරණය කර ගන්න ඕන විදිය

1) 1/4 කොටසක් හදිසි ආපදාවකදී බවිත කරන්න ඉතුරු කරන්න (Savings account ඔපෙන් කරලා ලැබෙන පඩියෙන් 1/4 ක් එකට වැටෙන්න standing order එකක් දාන්න.හදිසි අවශ්‍යතාවයකදී විතරක් එක පාවිච්චි කරන්න .interest එක පාවිච්චි කරන්න.)

2) ආදායමෙන් 1/2 ක් ආයෝජනය කරන්න .ආපහු අතට සල්ලි එන විදියේ (පොඩියට මොනවා හරි තමන්ට ආශාව හැකියාව තියන දෙයක් පටන් ගන්න.)

3) ඉතුරු 1/4 තමන් ගේ ප්‍රයෝජනයට ගන්න.

මේ කියන ආර්ථික කළමනාකරණ පිළිවෙල අනුගමනය කලොත් ඔයාට අවුරුදු 2ක් 3ක් ඇතුලත ඔයා හිතුවේ වත් නැති සුරක්ෂිත තැනකට එන්න පුළුවන්

1) තමන් ආශ්‍රය කරන අය( කල්‍යාණ මිත්‍රතා )

2) අදායම කළමනාකරණය කරන විදිය (සමජීවිකතා)

3) නොපසු බට උත්සාහය (උට්ටන සම්පාද)

4) උපයපු දේ ආරක්ෂා කිරීම (ආරක්ක සම්පදා)

කියපු ගුණාංගත් වර්දනය කර ගන්න බලන්න

මේ හැරෙන්න අපි තේරුම් ගන්න ඕන අපි සතු දෙයක් කඩ වැටෙද්දී නැති වෙද්දී සියලු සකස් වූ යම් දෙයක් ඇත්ද ඒ සියලු දේ නැති වන බව (අනිත්‍ය බව)

ඕනෑම දෙයක් අතහැර දාල යන්න වෙන බව ඒ දෙය ඇසුරු කරන්න පරි හරණය කරන්න කලින් තේරුම් ගෙන ඉන්න කොට ලොකු සහනයක් තියනවා.

ඔයාට සමුර්දිමත් ලොව්කික ජීවිතයක් වගේම නිර්වාණය අවබෝදයට මග සැලසෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා

බුදු සරණයි

[QUOTE="elakiri anushka, post: 16493695, member: 375438"] [SIZE="6"][SIZE="6"][B]මම කියන්න යන දේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්......... මේක මම අත්දැකීමෙන් ලබපු දෙයක් ......... ඒ කියන්නේ ප්රත්යක්ෂ දෙයක් ................. ඔය ගැටළු සියල්ලෙන් ම උඹට මිදෙන්න ක්‍රම වේදයක් තියනවා.................. ඒ තමා ධර්මයෙහි හැසිරීම 1) පන්සිල් රැකීම ( හුඟක් අයට සිල් රක ගන්න අමාරු ඉන්ද්රිය සංවරයෙන් තොර වීම.......... හැම මොහොතේම සිහියෙන් ඉන්න ගමන් උඹට ලැබෙන අරමුණු ගැන නුවනින් මෙනෙහි කරන්න .නුවනින් මෙනෙහි කරනවා කියන්නේ අරමුණ ඇති වීම හා නැති වීම (පටිච්ච සමුත්පන්න බව ) සිහි කිරීම ) 2) පුළුවන් වෙලාවට බාවනාවක් කරන්න බලන්න.(පොඩි වෙලාවක් මුලදී) මේ හැරුනම ඔයා ඔය කියන ආර්ථික ප්‍රශ්න වලට විසදුම බුදු දහමේ තියනවා. ගැටලුව : "kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me" : විසදුම : සිගාල සුත්‍රයේ තියනවා අදායම කළමනාකරණය කර ගන්න ඕන විදිය 1) 1/4 කොටසක් හදිසි ආපදාවකදී බවිත කරන්න ඉතුරු කරන්න (Savings account ඔපෙන් කරලා ලැබෙන පඩියෙන් 1/4 ක් එකට වැටෙන්න standing order එකක් දාන්න.හදිසි අවශ්‍යතාවයකදී විතරක් එක පාවිච්චි කරන්න .interest එක පාවිච්චි කරන්න.) 2) ආදායමෙන් 1/2 ක් ආයෝජනය කරන්න .ආපහු අතට සල්ලි එන විදියේ (පොඩියට මොනවා හරි තමන්ට ආශාව හැකියාව තියන දෙයක් පටන් ගන්න.) 3) ඉතුරු 1/4 තමන් ගේ ප්‍රයෝජනයට ගන්න. මේ කියන ආර්ථික කළමනාකරණ පිළිවෙල අනුගමනය කලොත් ඔයාට අවුරුදු 2ක් 3ක් ඇතුලත ඔයා හිතුවේ වත් නැති සුරක්ෂිත තැනකට එන්න පුළුවන් 1) තමන් ආශ්‍රය කරන අය( කල්‍යාණ මිත්‍රතා ) 2) අදායම කළමනාකරණය කරන විදිය (සමජීවිකතා) 3) නොපසු බට උත්සාහය (උට්ටන සම්පාද) 4) උපයපු දේ ආරක්ෂා කිරීම (ආරක්ක සම්පදා) කියපු ගුණාංගත් වර්දනය කර ගන්න බලන්න මේ හැරෙන්න අපි තේරුම් ගන්න ඕන අපි සතු දෙයක් කඩ වැටෙද්දී නැති වෙද්දී සියලු සකස් වූ යම් දෙයක් ඇත්ද ඒ සියලු දේ නැති වන බව (අනිත්‍ය බව) ඕනෑම දෙයක් අතහැර දාල යන්න වෙන බව ඒ දෙය ඇසුරු කරන්න පරි හරණය කරන්න කලින් තේරුම් ගෙන ඉන්න කොට ලොකු සහනයක් තියනවා. ඔයාට සමුර්දිමත් ලොව්කික ජීවිතයක් වගේම නිර්වාණය අවබෝදයට මග සැලසෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා බුදු සරණයි [/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom