ado mata karadara enna giyama ekak ivarawenakota ekak enawa ban....mala karumayak..mokak hari kadenawa..kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me....mata nan lide paninna hithila tiyenne...![]()
මට හිතෙන්නේ උබට තියෙන්නේ මොකක්හරි මානසික අවුලක්. මම දැකල තියෙනවා උබ ජීවිතය ගැන, රස්සාව ගැන, කෙල්ලො ගැන සෑහෙන්න එපා වෙලා වගේ කතා කරනවා. ඔය කොල්ලෝ බූට් කාපු ත්‍රෙඩ් වල උබ ඉන්නවමයි. තව මොකක්හරි දුක කියන ත්‍රෙඩ් වල උබ අනිවා ඉන්නව. මට පේන්නේ උබ ප්‍රශ්න එන්ජෝයි කරනව වගේ. ප්‍රශ්න නැතත් හිතෙනුත් හදන් රසවිඳින කේස් එකක් වගේ උබ. අපිටත් කෙලිවිලා යන වෙලාවල් තියෙනව බන්. මගේ මාමන්ඩිට පපුවෙ අමාරුවක් වෙලා මගේ අතින් එක හමාරකට වැඩිය ගිය ජූලි මාසෙ වියදම් උනා. ඕව ඕහොම තමයි.

....ඔව්ව ගැන වැඩිය හිතන්න යන්න එපා බන්
....සල්ලි නම් මොනවද..(මොනවද කිව්වට මගෙ නම් අතේ සතේ නැත.
)උබට ඒ කරලත් හරි යන්නෙ නැත්තන් ඔය කොහෙ හරි හොදයි කියන තැනකින් සුරයක් වත් දා ගනින්...
mamat dakala tiyanawa.
Habai mu hari hitha hoda kolla![]()