https://www.simplytek.lk/products/t...3&_sid=a3038c4ed&_ss=r&variant=47122295914815Thanks bro. But mewa quality na ban. Karaoke speakers nathuwa wena lokuwata sadde enne nathuwa use karanna puluwan deyak thiyenawwa nam hondai.

සිංදු කියන්න ඕනෙනම් මියුසික් ක්ලාස් එකකට දාපන්. ඔය කැරෝක් සීන් එකනම් දැන් හෙනම අඩුකුලේ.
මමනම් හිතන්නෙ Orginal JBL නෙවෙයි ඔය. JBL කියන්නෙ Quality products මෙච්චර අඩුවට දෙන්න තියා හිතන්නවත් බැරි තරම් ගණන්.40W වගේ party speakers තියෙනවා branded ඒවා. 40කට වගේ ගන්න පුළුවන්. එකක් අරන් දීපන්. බිත්ති වලින් පිට සද්දේ යන්නේ නැ JBL මරාල වගේ.
kohomada kukuloh choice daanne api kamathi product ekak?View attachment 244475
aliexpress eken choice dala ganin . podi lamayekuta honatama athi practice wenna. oke sound hondai.
filter eken choice select karala item eka hoyaganin. free shipping denawa choise wala totle eka 2900 ganata wada wedi nam. oke duel mic eka wage ganak athekohomada kukuloh choice daanne api kamathi product ekak?
Rs. 22,000k wune sounds okkoma hodai eke..
dup wesi![]()
me wage ekak hriyan ndda.speaker ekth thiyenawane![]()