Karate kellagen guti-bandaragama

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුන් මහ දුර්වල හොරුනෙ. ඔය වගේ පොඩි දේකට ඔලුවට වෙඩි තියාගන්නවද? or has he?? :shocked:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    අඩෝ මේකි හිතන්ඩ ඇති බොරු පිස්ටල් එකක් කියලා.... :lol:
    වෙඩි තිබ්බම ඇතුලට දිව්වලු.පට්ට ඩයල් එක හැබැයි.. :lol:

    ඒත් මේ වගේ අවදානමක් ගන්ඩ යන්ඩ හොඳ නෑ මාලයක් වෙනුවෙන්, :) පව් ඒත් ගැම්මක් එන්ඩ ඇති තාත්තා දුන්න නිසා :(:)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාත්තගේ මගුල පැත්තක දාපන්කො. ලංකාවේ කෙල්ලෙක් කොච්චර කාලයක් කඹුරන්න ඕනද තමන්ටම කියල රත්තන් බඩුවක් හදාගන්න.

    අර අමිල කියන කොල්ලත් සිරා ඩයල් එකක් වගේ. අක්ක ගේමට සෙට් උනාම ඌත් ඇරියේ නෑ. සමහර වෙලාවට ගේම ඉල්ලපු එකා දාලා අනිත් එවුන් දුවනවනෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාත්තගේ මගුල පැත්තක දාපන්කො. ලංකාවේ කෙල්ලෙක් කොච්චර කාලයක් කඹුරන්න ඕනද තමන්ටම කියල රත්තන් බඩුවක් හදාගන්න.

    අර අමිල කියන කොල්ලත් සිරා ඩයල් එකක් වගේ. අක්ක ගේමට සෙට් උනාම ඌත් ඇරියේ නෑ. සමහර වෙලාවට ගේම ඉල්ලපු එකා දාලා අනිත් එවුන් දුවනවනෙ.


    ou neda:)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේව ප්‍රසිද්ධ කරල නිකන් කෙල්ලන්ව උඩ යවන්න එපා බන්.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    කෙල්ල පු‍ටුව උස්සන් එද්දී කොහොමද හොරාට ආවේගයක් ඇවිත් වෙඩි තිබ්බා නම්,එහෙනම් කෙල්ල වලේ.
    ඔලුවට වෙඩි තියාගන්නවා කියන්නේ මුන් දුර්වල හොරු ජාතියක්.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mona karate da bn mewata kiyanne banku adi kiyala :lol:

    monawa unath fatta kellek hoda welawata arunta mekita thiyanna hithune naa thiwwanam keliya thama