Kari Chandi

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,785
    9,479
    113
    policiye thama waradda.aruwa arrest kran nathuwa haminenawada
    oya vage seen ekak ape mama kenek ta wuna. pora ge kade issraha kunu genalla halala ring ekak free hadla denna ba kiyapu hinda. cctv okkama tiyalath policiya mokawath kale na
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    oya vage seen ekak ape mama kenek ta wuna. pora ge kade issraha kunu genalla halala ring ekak free hadla denna ba kiyapu hinda. cctv okkama tiyalath policiya mokawath kale na
    na oke gahala aru hospital admit una hinda police aruwa aniwaren arrest krnda one mn danna widihata. ekko gahapu eka hangila athi. wali waladith hospital admit una gaman gahapu ekata hena poriyal eka
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    උව තමා අල්ලලත් නෑ ලු. ටවුම පුරා ඇවිද ඇවිද ඉන්නව කියන්නේ.
    කවුද කියන්නේ? මම බිබිල ජනතා ෆාමසි එක කරන්නේ. බොරු කියන්න එපා.
     
    • Wow
    Reactions: baba-chuti

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113

    අප්පා මුගේ චැනල් එක බලලාද ඕවා තීරණය කරන්නේ. එහෙනං මෙන්න මෙන්න මම ගියෝ. කැමති එකක් හිතාගන්න. මොන කතාද මේ වගේ ඕඩියන්ස් එකක් එක්ක.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අප්පා මුගේ චැනල් එක බලලාද ඕවා තීරණය කරන්නේ. එහෙනං මෙන්න මෙන්න මම ගියෝ. කැමති එකක් හිතාගන්න. මොන කතාද මේ වගේ ඕඩියන්ස් එකක් එක්ක.
    කඩේ අයිතිකාරයා කියන්නේ ඔකේ ඉන්ටවිවූ එකේ, අහපන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    කඩේ අයිතිකාරයා කියන්නේ ඔකේ ඉන්ටවිවූ එකේ, අහපන්.
    අයිතිකාරයා මිඩියා වලට කියන කතා කොහෙවත් පැමිණිලි වල සදහන් නැහැ. ඌ හෙන මරිසිකාරයෙක්.

    ඕවා ඇත්ත කියලා හිතනවා නං වෙන නිවුස් ගැනත් ඔබලා හිතන විදිය තේරුම් ගන්නට පුළුවන්.
     
    • Like
    Reactions: baba-chuti