oya vage seen ekak ape mama kenek ta wuna. pora ge kade issraha kunu genalla halala ring ekak free hadla denna ba kiyapu hinda. cctv okkama tiyalath policiya mokawath kale napoliciye thama waradda.aruwa arrest kran nathuwa haminenawada
na oke gahala aru hospital admit una hinda police aruwa aniwaren arrest krnda one mn danna widihata. ekko gahapu eka hangila athi. wali waladith hospital admit una gaman gahapu ekata hena poriyal ekaoya vage seen ekak ape mama kenek ta wuna. pora ge kade issraha kunu genalla halala ring ekak free hadla denna ba kiyapu hinda. cctv okkama tiyalath policiya mokawath kale na
සර් අපි වෙනුවෙන් හිරේ යනවා නම් තියලා දාන්නම්.ඇතුලට එනකොටම ඔලුව කුඩු වෙන්න තියන්න ඔනේ
මම උනා නම් තියනව. හිරේ ගියත් කමක් නෑසර් අපි වෙනුවෙන් හිරේ යනවා නම් තියලා දාන්නම්.
Kohenda gun ekak ganneමම උනා නම් තියනව. හිරේ ගියත් කමක් නෑ
කවුද කියන්නේ? මම බිබිල ජනතා ෆාමසි එක කරන්නේ. බොරු කියන්න එපා.උව තමා අල්ලලත් නෑ ලු. ටවුම පුරා ඇවිද ඇවිද ඉන්නව කියන්නේ.
කවුද කියන්නේ? මම බිබිල ජනතා ෆාමසි එක කරන්නේ. බොරු කියන්න එපා.
කඩේ අයිතිකාරයා කියන්නේ ඔකේ ඉන්ටවිවූ එකේ, අහපන්.අප්පා මුගේ චැනල් එක බලලාද ඕවා තීරණය කරන්නේ. එහෙනං මෙන්න මෙන්න මම ගියෝ. කැමති එකක් හිතාගන්න. මොන කතාද මේ වගේ ඕඩියන්ස් එකක් එක්ක.
bayla gahanna epa banකවුද කියන්නේ? මම බිබිල ජනතා ෆාමසි එක කරන්නේ. බොරු කියන්න එපා.
අයිතිකාරයා මිඩියා වලට කියන කතා කොහෙවත් පැමිණිලි වල සදහන් නැහැ. ඌ හෙන මරිසිකාරයෙක්.කඩේ අයිතිකාරයා කියන්නේ ඔකේ ඉන්ටවිවූ එකේ, අහපන්.