

ඒ දවස් වල මහින්දට ඡන්දෙ දෙනවනං අනිවා ගොබ්බයෙක් වෙන්න ඕන..මනුස්සයා රටට දෙයක් කලා තමා..හැබැයි එහෙමයි කියලා වැරදි කරන්න දීලා මිනිස්සු නිකන් බලන් ඉන්න ඕනද..යුද්දෙ දින්න නිසා දෙවෙනි පාර දින්නේ. තුන්වෙනි පාර දිනන්න මිනිහට කියන්න දෙයක් නෑ..මත්තල හැදුවා කියන්නද.නොරොච්චෝලේ හැදුවා කියන්නද.හයිවේ හැදුවා කියන්නද..ඒ දවස් වල ඔය එකකින්වත් ලාභ නෑ..ඔක්කොම අසාර්ථක ප්‍රොජෙක්ට්.. හයිවේ හැදුවා කියලා කියන එක ඇඩ් එකක් පුළුවන්නං හොයපං 3 වෙනි පාර ඉල්ලද්දි දාපු..මෛත්‍රීපාල දින්නේ ඌ හොඳ නිසා නෙමේ...සුපිරිම නායකයෙක්. කැරි බල්ලා නිවට සිරිපාල කැරි ගොබ්බය රට කනවා. කොන්ද පණ නැති කැරි පොන්නයා. ඕකා අස්වෙන්න ඉන්නකොට විධායක ජනාධිපති ධූරය අයින් කරනවා. ඒක තමයි ඕකගෙ ප්ලෑන් එක. විධායකේ අයින් කරොත් මේක තව දුරත් සිංහල රට නෙමෙයි. ගොඩක් මිනිස්සුන්ට දේශපාලන දැනුම නැහැ. කැරි සිරිසේන පොන්නයව නම් ගහල එළවන්න ඕන.![]()




එහෙව් නායකයෙක්ව එලවලා 8 පාස් නැති ග්‍රාම සේවකයෙක්ව ජනාධිපති කරපු අපෙ මිනිස්සු දැන් හොම්බෙන් ගිහිල්ලයි ඉන්නේ.