kari vesa kada ownersla

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    lankave mama shop ekak kara.five year valata gatte.after five year dennam kiyala kiva.dan un avurudu paha ivara una gaman illanava.katavath over five years denne nahalu.mala hukanno.meva vena thanakata shift karama hari karadarayak tiyenne.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මිනිස්සු පොන්නයො.හරි විස්තරයක් කියන්නේ නෑ.බයයි.මම කීවා මගෙ නමට බැරි නම් වෙන නමකට දෙන්න කියලා.ඒත් බෑලූ.රෙන්ට් එක වැඩි කරන්න ඕනනම් ඒත් කමක් නෑ කීවා.ඒත් බෑලූ.දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි.ඕක ආපහු මාරු කරන එක කරදරයක්.කට්ටක්.මමත් කැමතී ටිකක් නිස්කලන්ක තැනකට ගන්න.නමුත් මේ ඒකට අවස්තාව නෙවෙයි.බැරිම උනොත් ආපහු ගිහින් මමම කරනවා.මේ රටේ නිකන් ඉන්නවට වඩා ඒක සැපයි