Ekath ekathara akarayaka karmayak thamay machoකර්මය ගෙවන්නේ උන් නෙවේ බන් මිනිස්සු නේ.
උන් පුරුදු විදිහටම ඇමරිකා යයි
Nandi uba hukapaan arbudaya..මොකද්ද අර්බුදය
Karapothu prashne wisadagattada ban?..බම්බු කර්මය තමා
බලපන්කො කලින් හිටපු බන්ඩාරනායක, සේනනායක, ප්‍රේමදාස, ජයවර්ධන වගේ ජනාධිපති උන සෙට් එක විතරක් නෙමෙයි අමුණුගම, ලොකුබණ්ඩාර, කුමාරතුංග, (රෙජි ) රනතුංග, තොන්ඩමන්, (භාරත ) ප්‍රේමචන්ද්‍ර වගේ පවුලක එකෙක්වත් සමාන්‍ය ජීවිත ගෙවනවද? නෑ උන් ඔක්කොම ගෙවන්නෙ සුපිරි ජීවිත. එක්කො පිටරට. ලන්කාවෙ නම් සුපිරි ජීවිත.
කර්මෙ වැඩ කරනව නම් ඉතින් ඔය මිනිස්සුට වැහි නැති හෙන ගහන්න ඕනෙ.
ගෝටාභය, බැසිල්, නාමල්, මහින්ද සෙට් එකටත් ඔච්චර තමා. අද දේශපාලනයෙන් ඉවත් උනත් උනුත් එක්කො රට යයි. නැත්නම් ලස්සනට ලන්කාවෙ සුපිරි ජීවිත ගෙවයි.
ලන්කාවෙ උන් දන්නෙ කර්මය කියලා හිත හදාගන්න තමා.
------ Post added on Mar 12, 2022 at 12:09 PM
uba mage fan kenek wela neh.Karapothu prashne wisadagattada ban?..
thanks man gena hoyala balanawata.exactly.Karma bullshit.
SL has the worst track record for human rights violations, corruption, killing of innocent lives during Easter and many more but this family is still living a very good comfortable luxury life. His grand son wears 50,000 T-shirt and 50,000 shorts.
So now tell me is Karma real ?
math karmaya wishwasa karanawa eth ban ko api me kiyana karmaya ban api deyak karoth witharay karmaya apita padisan denne..karmayath dan eka karmayak neethi dekak wela wage...කර්මය අත්තක්
දෙයක් කළා නම් කවද හෝ විපාක දෙනවා
වැඩේ තියෙන්නේ කවදද කොතනද කියල කියන්න බැරි එක
මේ බවේදී වෙන්නත් පුළුවන් තව බව ගණනාවකින් වෙන්නත් පුළුවන්
ආයේ මගේ කමෙන්ට් එක කියෝපන්math karmaya wishwasa karanawa eth ban ko api me kiyana karmaya ban api deyak karoth witharay karmaya apita padisan denne..karmayath dan eka karmayak neethi dekak wela wage...
Same goes for most Western nations.Karma bullshit.
SL has the worst track record for human rights violations, corruption, killing of innocent lives during Easter and many more but this family is still living a very good comfortable luxury life. His grand son wears 50,000 T-shirt and 50,000 shorts.
So now tell me is Karma real ?
බව ගණනාවකින් පල දීලා මොනවා කරන්නද යකෝ. මයිනා මේ භවයේ කරපු ඒවට මේ භවයේදීම පල දෙන්න නැත්නම්, තව භාව ගණනාවක් ගියාම ඉන්නේ මයිනා නෙවෙයි නෙ.. වෙන එකෙක් නේ..කර්මය අත්තක්
දෙයක් කළා නම් කවද හෝ විපාක දෙනවා
වැඩේ තියෙන්නේ කවදද කොතනද කියල කියන්න බැරි එක
මේ බවේදී වෙන්නත් පුළුවන් තව බව ගණනාවකින් වෙන්නත් පුළුවන්