දැං බලපං මට වෙලා තියෙන දේ...
කිසිම ස්ත්රී සම්පතියක් නෑනෙ..
කරුමෙ තමා පල දීල තියෙන්නෙ
කිසිම ස්ත්රී සම්පතියක් නෑනෙ..
කරුමෙ තමා පල දීල තියෙන්නෙ
Last edited:
Ape mama ohoma kiyanawa....mamath ohoma hithuwa podi kaale...dan nam delowak athara...hmm... thibbath nanath we have no control neබව ගණනාවකින් පල දීලා මොනවා කරන්නද යකෝ. මයිනා මේ භවයේ කරපු ඒවට මේ භවයේදීම පල දෙන්න නැත්නම්, තව භාව ගණනාවක් ගියාම ඉන්නේ මයිනා නෙවෙයි නෙ.. වෙන එකෙක් නේ..
මටත් බං පොතේ තියන කර්ම ගැන දැන් දැන් ප්‍රශ්න එනවා. කව්ද දන්නේ පොත්වල තියන්නේ බුදුන් කියපු දේමද කියලා.. හෙන කාලයක් මුඛ පරම්පාවෙන් පැවත ගෙන ඇවිල්ලා නේ ඕක ග්‍රන්ථාරූඪ කරේ.. ඉතින් ඕනේ තරම් බොරු ඇති..Ape mama ohoma kiyanawa....mamath ohoma hithuwa podi kaale...dan nam delowak athara...hmm... thibbath nanath we have no control ne
සිරාවට බං. සිංහලූ කර්මයට බයේ ආතල් ගන්නේ නැතුව ඉන්නවාඅම්මගේ රෙද්දේ කර්මය ...
ඔව්වා පට්ට පල් බොරු...සිංහලු හිත හදා ගන්න මවා ගත්ත ෆැන්ටසීස් ඔව්වා...එහෙනම් මෙලහට නාකි මයිනා මැරිලා , මැරිච්ච තැන පැලයකුත් වැවිලා
එහෙනම් කර්මය කර්මය කිය කිය ඉන්නෙ නැතුව "අවනීතිය" කියල කියන්න පුරුදු වෙමු.වැඩේ තියෙන්නේ කවදද කොතනද කියල කියන්න බැරි එක
මේ බවේදී වෙන්නත් පුළුවන් තව බව ගණනාවකින් වෙන්නත් පුළුවන්
you ain't alone bud.am I the only one enjoying the dick measuring contest going on about Karma tho some got no fucking idea about it
![]()