Kasada Badapu Mul kale

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    uba anith unta one nathi widiyata inna one nisane rata yanne ithin ube lamai ubata one widiyata inna one kiyana eken uba mokakda balaporoththu wenne..?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Koheda manda lipiyak dekka. Lamai pitarata hadala ammai thatthai antha asarana wela.
    අපෙ උන් වරද්දගන්න තැන ඔය:dull: අපි රට දාල යන්නෙ මෙහෙ කල්චර් එකට අකමැති නිසානේ.. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන රටේ කල්චර් එකට බැදෙනවා.. විශේශයෙන් ලමයි මොකද උන් උපතේ ඉදල ඉන්නෙ එහෙ නිසා... ඉතිම් උබල එහෙම යනවනම් අය ලමයින්ගෙන් අපේ රටේ කල්චර එක බලාපොරොත්තු වෙන්න එපා... ඒක එහෙමයි ඒ තමා හැටි... ඌ පොඩි කාලෙ ඉදල ඇහැට දකින්නෙ ඉගෙනගන්නෙ අශ්‍රය කරන්න ඒ රටේ යාලුවෝ.....

    උබලට එහෙම බැහැනම් මේ රටෙන් යන්න එපා...
    (නැත්තම් ඒ විදිහෙ කල්චර් එකක් තියෙන රටකට පලයන්)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Oya lankwe niliyo ema badala rata gihin hodata jiwath wenwa----Okun lankawe karanna ona pajatha weda serama karalai ban gihin settle wela inne.

    anika anunta ona widiyata jeewath wenana giyoth awula thamai.

    ow bn oya anarkali la ema inne

    ලංකාවේ හිටියොත් වැඩකාරයෙක් හරි ගතෑකි. රටක හිරවුනාම? හම්බුකරන සේසතම බේබිසිටර්ට, ඒ දීලත් සතපහක ශුවර් එකක් නෑ. ඔය කාලෙට ස්මූද්ව යන්නනං දෙමව්පියන්ගේ සපෝට් එක අනිවාර්යයෙන් ඕන.
    අපිට තව ළමයි ඕන. හදන්නේ නැත්තේ බලාගන්න විදියක් නැති නිසා😶

    e kathwath aththa itn income level eka thama balapanne

    Yanna puluwan kamak thiyenawanam awurudu keepayak palayan..habai student widihata nan yanna epa..nathi prashna

    ow bn epa wenwa life eka

    uba anith unta one nathi widiyata inna one nisane rata yanne ithin ube lamai ubata one widiyata inna one kiyana eken uba mokakda balaporoththu wenne..?

    na na mama ema ekak thread eke kyl na bn uba wardaiyata terum aran tynne
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න නම් ඉතින් කසාද නොබැඳ ඉන්න ඕන. නැත්තන් හඳට ගියත් වැඩක් නෑ මොකක් හරි එකක් අල්ලගනිවී ප්‍රශ්නෙකට.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න නම් ඉතින් කසාද නොබැඳ ඉන්න ඕන. නැත්තන් හඳට ගියත් වැඩක් නෑ මොකක් හරි එකක් අල්ලගනිවී ප්‍රශ්නෙකට.

    ow bn eth badinna epai nathnm kalekadi thani wenwane
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ow bn eth badinna epai nathnm kalekadi thani wenwane
    ඔව් ඒක ඇත්ත. කසාදෙ හොඳින් තියෙන්න හේතු දෙකයි
    1. බිරිඳ සැමියා කියන දේ තේරුම් ගත යුතුයි.
    2. සැමියා බිරිඳ නොකියන දේ තේරුම් ගත යුතුයි. :D :D
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔව් ඒක ඇත්ත. කසාදෙ හොඳින් තියෙන්න හේතු දෙකයි
    1. බිරිඳ සැමියා කියන දේ තේරුම් ගත යුතුයි.
    2. සැමියා බිරිඳ නොකියන දේ තේරුම් ගත යුතුයි. :D :D

    ambooo sira kathawa bn eka :lol: :lol: :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e kathwath aththa itn income level eka thama balapanne
    සාමාන්‍ය පවුලක මිනිහෙක් ඉගෙනගෙන ජොබ්ස් හතර පහකට පැනලා ස්ටේබල් වෙලා ළමයි හදනකොට නාකිවෙලා.
    ඉතින් වෙන්නේ ඉගෙනගන්න කාලෙම කෙල්ලෙක් හොයං පලවෙනි ජොබ් එකේම කසාද බැඳලා අවුරුද්දෙන් ළමයි හදනවා.

    දෙන්නා වැඩකරනකොට සැපේ හිටියට ප්‍රෙග්නන්ට් වුන ගමන් බොහෝ දුරට වයිෆ්ගේ ඉන්කම් එක නවත්නවා.
    එතකොට පලවෙනි රස්සාවේ සාමාන්‍ය පඩියෙන්:
    ගෙදර රෙන්ට් එක, ලයිට්, වතුර, ටෙලිෆෝන්, කවූන්සිල් ටැක්ස්, ඉන්ෂුවරන්ස්, ටීවී ලයිසන්, කන්න බොන්න, බෙහෙත්, ළමයට කෑම බීම, ඩයපර්ස්..... තව කීයක් නං දේවල් කරන්න වෙනවද. ඔය කාලෙට කොච්චර හම්බුකරත් මදි. ඒක අස්සේ වයිෆ්ගේ හෝමෝන් අවුල් යනවා, ස්ට්‍රෙස් වෙනවා. හැසිරීම් වෙනස් වෙනවා. ක්ලබ් එකකට යන්න නෑ, ෆිල්ම් එකක් බලන්න නෑ, ජීවිතේ පට්ට ඒකාකාරී වෙනවා. ඒ කාලේ නං සිහිබුද්දියෙන් හිටියේ නැත්තං අනිවා පවුල කැඩෙනවා. කියාගන්නවත් එකෙක් නැතිවුනාම තවත් අනාතයි.

    අනික් දේ වගකීම් තේරෙන්නේ නෑ.
    මට මතකයි දුව ලැබිලා මාස තුනෙන් අසාමාන්‍ය විදියට ස්නෝ කරා. අපි දුවව නිදිකරලා(කෑවට පස්සේ පැය තුන හතරක් එකදිගට නිදාගන්න්වා) ළඟ තිබුන පාක් එකට ගිහිල්ලා හිමේ නටලා ආවා. පස්සේ තමයි තේරුනේ කොච්චර මෝඩ වැඩක් කියලා.

    තනිවෙලාම අත්දැකීම විඳලා බලන්න.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    ළමයි නැති කාළේ හොඳයි. ළමයි හම්බුනාට පස්සේ තරු පේනවා.

    menna meka nam atha un teenage awama thama godak unta epa wenne. ethakota aiyth lankwe wage muwa haduwa nam hodaiyi kiyala hithenawa. ape generation nam kohoma weiyi da danne na. but rataka ithin innakota kalaya ekka paluwa thanikama enawa machan.

    Australia wage ape ayata galapena rataka oka awulake na. habaiyi hithapnko Iceland wage giyaa kiyala, aniwa back to lanka thama wayasata yanakota.
     
    • Like
    Reactions: hodakolla

    hammatsiri thanks mcn experience eka share karata
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කසාද බැඳලා මහ ගෙවල් වල ඉඳලම නෑ. අවුරුදු කීපයක් ලංකාවේ වෙනම, දැන් වෙන රටක තනියෙම.
    අපේ වැඩ අපිමයි කර ගන්නේ. ළමයා හම්බුනාම කොහොමද කියලා තව මාස කීපෙකින් බලමු :yes: :yes:
    මෙහේ (ජර්මනි) තියෙන සිස්ටම් එකේ හැටියට අමාරු වෙන්නේ නෑ කියලා හිතනවා...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ළමයි නැති කාළේ හොඳයි. ළමයි හම්බුනාට පස්සේ තරු පේනවා.

    menna meka nam atha un teenage awama thama godak unta epa wenne. ethakota aiyth lankwe wage muwa haduwa nam hodaiyi kiyala hithenawa. ape generation nam kohoma weiyi da danne na. but rataka ithin innakota kalaya ekka paluwa thanikama enawa machan.

    Australia wage ape ayata galapena rataka oka awulake na. habaiyi hithapnko Iceland wage giyaa kiyala, aniwa back to lanka thama wayasata yanakota.

    melburne wala inwa kynne lankwe innwa wage thama bn ehnm perth wage yanna one

    කසාද බැඳලා මහ ගෙවල් වල ඉඳලම නෑ. අවුරුදු කීපයක් ලංකාවේ වෙනම, දැන් වෙන රටක තනියෙම.
    අපේ වැඩ අපිමයි කර ගන්නේ. ළමයා හම්බුනාම කොහොමද කියලා තව මාස කීපෙකින් බලමු :yes: :yes:
    මෙහේ (ජර්මනි) තියෙන සිස්ටම් එකේ හැටියට අමාරු වෙන්නේ නෑ කියලා හිතනවා...

    elz mcn gd luck
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ow bn oya anarkali la ema inne

    Eki mona tharam chater da lankawe, dan marry karapu eka amma mama hodata aduranawa. eki issela set une marry karapu ekage mallita , passe magul katha kare aiyata.
    marry karapu ekage amma kemathi ne mekiita.

    a aunty la us wala medical equipment biz ekak lokuwata karanne. lankaweth karanna proposal genawa. 2015ta kalin. eth a kale government eken illapu commission nisa be kiuwa. amathi kenek partnership ekak illuwa invest nokara profit ona kiyala. passe eyala be kiuwa.
     
    ow bn eki nm chora tahama melo demand ekak na sure salli walatama thama bdala aththe godak niliyo krnne okane bn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ow bn eki nm chora tahama melo demand ekak na sure salli walatama thama bdala aththe godak niliyo krnne okane bn

    anarkali show ekakata giya welawe dinner ekakadi set wela thiyenne, passe marry kara dan innawalu paththini amma wage gedarata wela.

    godak niliyo ratin pita inne mehe kelapu pissu minihata aranchi wei kiyala.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    anarkali show ekakata giya welawe dinner ekakadi set wela thiyenne, passe marry kara dan innawalu paththini amma wage gedarata wela.

    godak niliyo ratin pita inne mehe kelapu pissu minihata aranchi wei kiyala.

    ow bn e kathwa aththa godak ewun ekane salli karayo badinne itapsee un innwa danne na wage mkt