අරූට ඇටේ පුස් කියලා හිනාවෙලා ඇටේ හයිය පෙන්නලා දැන් මෙතන මේම කියනවා.ළමයි නැති කාළේ හොඳයි. ළමයි හම්බුනාට පස්සේ තරු පේනවා.

අරූට ඇටේ පුස් කියලා හිනාවෙලා ඇටේ හයිය පෙන්නලා දැන් මෙතන මේම කියනවා.ළමයි නැති කාළේ හොඳයි. ළමයි හම්බුනාට පස්සේ තරු පේනවා.
ඔව් උබේ ඔලුවට ගෑනිගෙ ඔලුවට විශබීජ දාන්න කව් රුත් නෑනේ
ළමයි නැති කාළේ හොඳයි. ළමයි හම්බුනාට පස්සේ තරු පේනවා.
ලංකාවේ හිටියොත් වැඩකාරයෙක් හරි ගතෑකි. රටක හිරවුනාම? හම්බුකරන සේසතම බේබිසිටර්ට, ඒ දීලත් සතපහක ශුවර් එකක් නෑ. ඔය කාලෙට ස්මූද්ව යන්නනං දෙමව්පියන්ගේ සපෝට් එක අනිවාර්යයෙන් ඕන.eka thama aththa kathwa bn
lankwe htyath e seen ekama tynwa bn
Monawada ethi wena prasna ??Yanna puluwan kamak thiyenawanam awurudu keepayak palayan..habai student widihata nan yanna epa..nathi prashna
අපෙ උන් වරද්දගන්න තැන ඔයKoheda manda lipiyak dekka. Lamai pitarata hadala ammai thatthai antha asarana wela.
Oya lankwe niliyo ema badala rata gihin hodata jiwath wenwa----Okun lankawe karanna ona pajatha weda serama karalai ban gihin settle wela inne.
anika anunta ona widiyata jeewath wenana giyoth awula thamai.
ලංකාවේ හිටියොත් වැඩකාරයෙක් හරි ගතෑකි. රටක හිරවුනාම? හම්බුකරන සේසතම බේබිසිටර්ට, ඒ දීලත් සතපහක ශුවර් එකක් නෑ. ඔය කාලෙට ස්මූද්ව යන්නනං දෙමව්පියන්ගේ සපෝට් එක අනිවාර්යයෙන් ඕන.
අපිට තව ළමයි ඕන. හදන්නේ නැත්තේ බලාගන්න විදියක් නැති නිසා![]()
Yanna puluwan kamak thiyenawanam awurudu keepayak palayan..habai student widihata nan yanna epa..nathi prashna
uba anith unta one nathi widiyata inna one nisane rata yanne ithin ube lamai ubata one widiyata inna one kiyana eken uba mokakda balaporoththu wenne..?