Kasada Badapu Mul kale

hodakolla

Well-known member
  • Feb 14, 2017
    87,624
    1
    105,877
    113
    Leasing World
    Mcn la kasada badapu gaman lankwe inne nathuwa wena ratakata ghn nidahse jiwath wenna plwn nm eka lankwe innwata wada hodada kasade rakenwa kyna kathwa aththa mama adurna couples innwa un badala rata inne ndhse innwa lankwe inna ewunta wada prashanath adui anika mehe wage opa dupa hoyana ewun nathi nsa jiwthe lesi :love::love::love:

    Oya lankwe niliyo ema badala rata gihin hodata jiwath wenwa ne e dwal gana mkd htnne ubala samahra ewun nm badala gihin anith athata enwa :lol: :lol: :lol:

    ethakota pitarata lamai wa hadanna lesida control ekak tynwada nathnm un loku unama amma thathawa ganan ganne ndda :angry::angry::angry:

    Ubalage ideas mkd me gana experience tyna aya kotagena yanna anith aya BUMP ekak wath dagena yanna:yes::yes::yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,377
    11,501
    113
    අනික් උන්ව impress කරන්න ජීවත් වෙද්දි ඔහොම වෙනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,681
    20,949
    113
    Wakanda
    මන් බැදපු මුල් අවුරුදු තුනේම Italy හිටියෙ. මෙහෙට වඩානම් සෑහෙන්න හොදයි. මාසයක් වැඩකරාම ඒක වියදම් කරගෙන මාස තුනක් විතර ට්රැවල් කරන්න පුලුවන්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    87,624
    1
    105,877
    113
    Leasing World
    අනික් උන්ව impress කරන්න ජීවත් වෙද්දි ඔහොම වෙනවා

    e kathwath aththa thama bn

    මන් බැදපු මුල් අවුරුදු තුනේම Italy හිටියෙ. මෙහෙට වඩානම් සෑහෙන්න හොදයි. මාසයක් වැඩකරාම ඒක වියදම් කරගෙන මාස තුනක් විතර ට්රැවල් කරන්න පුලුවන්

    echchara pay krnwada bn italy waala
     
    • Haha
    Reactions: SLhuman

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,616
    2,024
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මන් බැදපු මුල් අවුරුදු තුනේම Italy හිටියෙ. මෙහෙට වඩානම් සෑහෙන්න හොදයි. මාසයක් වැඩකරාම ඒක වියදම් කරගෙන මාස තුනක් විතර ට්රැවල් කරන්න පුලුවන්

    lamai lokuda dan :-)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,681
    20,949
    113
    Wakanda
    e kathwath aththa thama bn



    echchara pay krnwada bn italy waala
    ඔව් බන්, මැලේෂියා, ඉන්දුනීසියා , තායිලන්ඩ් , සිංගප්පො වගේ යනවනම් ගේමක්ම නෑ

    lamai lokuda dan :-)
    අපෝ කිඩ්ස්ලා හදන්නෑ වයිෆ් ගෙ පීඑච්ඩී එක ඉවරවෙනකන්
     
    • Haha
    Reactions: johnyh and BumbleB

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,454
    10,519
    113
    Mcn la kasada badapu gaman lankwe inne nathuwa wena ratakata ghn nidahse jiwath wenna plwn nm eka lankwe innwata wada hodada kasade rakenwa kyna kathwa aththa mama adurna couples innwa un badala rata inne ndhse innwa lankwe inna ewunta wada prashanath adui anika mehe wage opa dupa hoyana ewun nathi nsa jiwthe lesi :love::love::love:

    Oya lankwe niliyo ema badala rata gihin hodata jiwath wenwa ne e dwal gana mkd htnne ubala samahra ewun nm badala gihin anith athata enwa :lol: :lol: :lol:

    ethakota pitarata lamai wa hadanna lesida control ekak tynwada nathnm un loku unama amma thathawa ganan ganne ndda :angry::angry::angry:

    Ubalage ideas mkd me gana experience tyna aya kotagena yanna anith aya BUMP ekak wath dagena yanna:yes::yes::yes:


    ඔව් උබේ ඔලුවට ගෑනිගෙ ඔලුවට විශබීජ දාන්න කව් රුත් නෑනේ