Kasippu

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,583
    4,079
    113
    Maligawatta
    චීනෙන් සල්ලි ගත්තද ? ..ඔව්
    චීනෙට ඉඩම් දුන්නද ? ..ඔව්.
    ඒකට තමා යකෝ විකුණනවා කියන්නේ.

    චටාස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    හම්බන්තොට වරාය පොන්නය විකුනන්ද්දි ඕක මතක් උනේ නැනෙ අප්ප..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හම්බන්තොට වරාය පොන්නය විකුනන්ද්දි ඕක මතක් උනේ නැනෙ අප්ප..
    උන් හොරකන් කරා අපිත් හොරකම් කරන්නහ් ඔනි
    එහෙමද හිතන්නෙහ් ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    හම්බන්තොට වරාය පොන්නය විකුනන්ද්දි ඕක මතක් උනේ නැනෙ අප්ප..



    balaya nethikota dunna eka weradi kiyuwa,
    balaya awahama dunna eka hodai kiuwa.

    kanna ona unahama gu unath bath wage kiuwalu
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හම්බන්තොට වරාය පොන්නය විකුනන්ද්දි ඕක මතක් උනේ නැනෙ අප්ප..

    දෙගොල්ලොම ආර්තිකෙට හුකලා නෙද?
    දැන් ජෙප්පා කියයි මට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    උන් හොරකන් කරා අපිත් හොරකම් කරන්නහ් ඔනි
    එහෙමද හිතන්නෙහ් ?

    දෙගොල්ලොම ආර්තිකෙට හුකලා නෙද?
    දැන් ජෙප්පා කියයි මට

    ඉඩමෙන්ද නැත්තන් වරාය විකුනපුවාමද ආර්තිකේට හිකෙන්නෙ කියල පොඩි ළමයෙක්ට උනත් තේරෙනව බන්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,785
    73,056
    113
    මාලඹේ
    චීනෙට ඉඩම් මක් දුන්නම එක උන් Develop කරන්න ඕනේ .
    එකෙන් හැදෙන රැකියාවල් හම්බුවෙන්න ශ්‍රී ලාංකිකයන්ට.
    ඒ ආයෝජන වලින් ගොඩයන්නෙනේ රුපියල
    ඉඩම දුන්නා කියලා එකඟලාවගෙන ගිහිං චීනෙ හයි කරන්නේ නැහැ කියලා ඔබේ මරී මෝඩ JVP යාලුවට කියා දෙන්න:P
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,583
    4,079
    113
    Maligawatta
    හම්බන්තොට වරාය පොන්නය විකුනන්ද්දි ඕක මතක් උනේ නැනෙ අප්ප..

    oka handa thamai UNP kaarayanva gedara yevve, hebei appachchi ge aanduwath wikunana ekamane karanne :sorry::sorry: