Kaspersky Or Norton What Is The Best???

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    50 - 50 තමා මචං...

    ඒත් උබට එකක්ම ඕනෙනම් ඉතින් Norton එකට 51%

    Rankings වල kaspersky Norton වලට වඩා ඉස්සරහින් ඉන්නෙ..

    ඒත් practical Usage එකෙදී මම කියන්නෙ නෝර්ටන් එක හොදයි කියල...