අඩුවට තියන ඒවා ගන්න එපා බන්. ගොඩක් ඒවා බොරු. ඒවගෙන් ඇක්ටිව් කරගන්න පුලුවන්. ඉන්ටනෙට් කනෙක්ට් කරලා තියෙද්දි අප්ඩේට් උනොත් license expire කියලා එනවා. RS1650ක් දීලා ඔරිජිනල් එකක්ම ගනින්.
Ebay eken mama gaththa offer ekakata kiyla. 500 k wage une...
Poddak ebay eke balanna trusted sellers la gawa tynwada kiyl