Kassa adu wenne na guys.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,288
    1,152
    113
    United States
    දවස් 5ක්ම කැස්ස අඩු නැත්නම් මචං තව බලන් ඉන්නෙ නැතුව doctor කෙනෙක්ට පෙන්නපන්. ඒ අතරේ උණු වතුර ටික ටික බොන්න, දුම් අල්ලන වැඩ නම් කරන්න එපා. හුස්ම ගන්න අමාරුයි නම් හරි පපුව රිදෙනවා නම් හරි එදාම යන්න.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    206
    265
    63
    doctor කෙනෙක්ට පෙන්නන්න.. සමහර කැස්සවල් ලේසියෙන් අඩුවෙන්නේ නැති ඒව තියෙනවා.. බෙහෙත් කොස් එකක්ම කරන්න ඕනේ...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,570
    4,950
    113
    මේ දවස් වල තියනවා සැරටම, මටත් අපේ ගෙදර සේරටම හැදුනා. @Emios ගේ විටමින් D වලට පින්සිද්ධ වෙන්න ගේමක් ගැහුවා. උණුවතුර මයි බිව්වේ රස්නෙට, උදේටයි රෑටයි දෙකටම ලුණු+උණුවතුරෙන් කට උගුර හේදුවා. හුමාලෙත් ඉදලා හිටලා ඇල්ලුවා. මට විතරයි බෙහෙත් ගෙනාවේ නැත්තේ අනෙක් සේරම බෙහෙත් බිව්වා. අම්මාට එහෙම සති 3ක් වගේ තිබ්බා, තාම හරියට හොද නෑ. මම දවස් 2-3ක් වැඩේ ක්ලෝස් කර ගත්තා.
     
    • Like
    Reactions: mall_9n

    planner123

    Well-known member
  • May 22, 2018
    9,625
    16,506
    113
    වහරක උණ පැණිය අරං බීපං.

    Infleunza cn ekak yanawa me tike.
    ------ Post added on Oct 20, 2026 at 8:42 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,126
    2
    5,272
    113
    අර සිංහල බෙහෙත් බඩු කඩවල තියනවා බං කැස්ස පැනියක් දවස් 2ක් වගේ බොද්දි හරියනවා
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,714
    3,561
    113
    18
    Bohitiya
    ඔක හොදවෙන්න මාසයක් යනවා අන්තිමට ගමටම ඇහෙන්න තරම් ලොකු කැස්සක් හැදිලා අඩු වෙලා යනවා මොනවා බිව්වත් හොද වෙන් නෑ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    ඕක සමහර අයට දිග කාලයක් තියෙනවා. කෝකටත් වෙන doctor කෙනෙක්ට පෙන්නලා බලන්න, gov or pvt
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,878
    1,011
    113
    Me too. Ugurenma thamai enne.hembrissawak mokuth na. Sema pahawala wage samahara welawata katata rahak enawa.eth semak na.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,410
    1,045
    113
    Me too. Ugurenma thamai enne.hembrissawak mokuth na. Sema pahawala wage samahara welawata katata rahak enawa.eth semak na.
    🤔මගෙත් තියෙ බන් මටනම් බයයි දැන්නම් මටත් වයිරස් එකක්ද කියලා