Kasun K ft Ruwan & Duka - ජපුර ප්‍රේමය

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Kasun K ft Ruwan & Duka - ජපුර ප්‍රේමය



    හන්තාන නැති මුත් ජ'පුරේ
    තාම සිහිවෙන කසගස්
    මල් බැම්ම ළඟම පඳුරේ
    මට ම හිමිවුණු ඔය ඇස්
    කඳුළු උතුරන පෙම් බස්



    සසර අතු අග පිපි මල්
    මැයි මාර ගස් කෙළවරේ
    සරසවිය ළඟ අඳුරේ
    පැරණි ප්‍රේමය මියගියේ
    කිමද වෙනතක හිත ගියේ



    පොකුණ මැදටම විසි කළේ
    පෙම් කළාටද මිතුරනේ
    බැඳුණු පළවෙනි වසරේ
    එගොඩ වත්තට අතවනයි
    මෙගොඩ වෙන්නට බැරි හැඩයි



    හන්තාන නැති මුත් ජ'පුරේ
    තාම සිහිවෙන කසගස්
    මල් බැම්ම ළඟම පඳුරේ
    මටම හිමිවුණු ඔය ඇස්
    කඳුළු උතුරන පෙම් බස්




    Lyrics : Wasantha Duggannarala

    Vocal : Kasun Kalhara

    Music : Dharshana Ruwan Dissanayake
     
    • Like
    Reactions: chatura_CN

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මියුසික් ගැන නම් කියල වැඩක් නෑ බං ;)
    මේ වගේ මියුසික් විතරක් (voice නැතිව) තියෙන audio tracks තියෙයි නම් ලින්ක් දීපංකෝ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොකුණ මැදටම විසි කළේ :sorry:

    මේකේ තේරුමනම් මන් දන්නවා :sorry::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mokadda ban :shocked:

    කොපු බන්.. ආර්ට් එකේ බිල්ඩින් එක මැද්දේ පොකුණ තියෙන්නේ.. උඩ එහෙම පට්ට පාලුයි.. කොල්ලෝ ජින්ක ජිගිරි කොරල කොපුව කෙලින්ම උඩ ඉදල අත අරින්නේ පොකුණට.. පොකුණ අස් කරපු දවසක මන් හිටිය.. සවලෙන් එකයි.. මට හිතෙන්නේ ඒ ගැන මේ කියල තියෙන්නේ..:lol:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කොපු බන්.. ආර්ට් එකේ බිල්ඩින් එක මැද්දේ පොකුණ තියෙන්නේ.. උඩ එහෙම පට්ට පාලුයි.. කොල්ලෝ ජින්ක ජිගිරි කොරල කොපුව කෙලින්ම උඩ ඉදල අත අරින්නේ පොකුණට.. පොකුණ අස් කරපු දවසක මන් හිටිය.. සවලෙන් එකයි.. මට හිතෙන්නේ ඒ ගැන මේ කියල තියෙන්නේ..:lol:


    adoo sirawata ?