Kasun Kalhara - Melaa (මේලා)

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මලයි අරක්කුයි කවලන් වේලා ඉන්න මේ වෙලාටා මු නම් ඒපා මයියඅම්මා... ඒපා .. බොක්කට වදිනවා වැඩියි :P:baffled::oo:

    HTML:
    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...//
    
    දුක්‌බරම කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...//
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...
    
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...
    
    ඇරඹුමම කඳුලක්.......

    මේක මගේ :shocked::eek: