THAMA EKKENEK WATH SET UNE NAHA NE BAN..
HODA EKEK...
අනේ මන්දා.. උබට හොදයි කියල හිතෙන උන් සෙට් උනොත් මට කියපන්. මම දාන්නම්..
THAMA EKKENEK WATH SET UNE NAHA NE BAN..
HODA EKEK...
උඹ වෙනමම ත්‍රේඩ් එකක් දාකො ඉතින්..
ඔය විදියත් හොඳයි, නරකම නෑ..

වෙනමම ත්‍රේඩ් එකක් දාන්න හොද නැහැනේ බන්. chamil32 ගේ අයිඩියා එකනේ.. ඒක හින්දා ඌට ක්‍රෙඩිට් දීලා උගෙ ත්‍රේඩ් එකේම ඉන්නවා...![]()
එළ එළ..
ගොඩක් උන් ත්‍රේඩ් දාල තිබ්බ,
අනික මැද පෝස්ට් ගොඩක් විට කියවෙන්නෙ නෑ නෙ.
උඹට හොඳ විදියක් කරහන්.
මටත් එකක් දියන්කො..එළ එළ..
ගොඩක් උන් ත්‍රේඩ් දාල තිබ්බ,
අනික මැද පෝස්ට් ගොඩක් විට කියවෙන්නෙ නෑ නෙ.
උඹට හොඳ විදියක් කරහන්.
මටත් එකක් දියන්කො..

මොකද්ද බං ip torrent කියන්නේ?![]()

kohenda ban ochchara dl karanneHe he, Sl thama banz. Right here in colombo..![]()

paya 120k
lolkohenda ban ochchara dl karanne
mata 18gb DL karanna dawas 5k withara yanawapaya 120k
lol

දෙන්නම්, ඊ මේල් එක PM කරපන්..![]()
මචෝ මම විහිළුවක් කලේ.
මම ගොඩාක් කල් ඉඳල ඔය සයිට් එකේ ඉන්නව.
උඹ කියනව නම් නිකමට proof එකක් ඇන්ඩ් ක්ලයන්ට් එකේ screenshot එකක් දාන්නම්.
එළ එළ,
හොඳ උන්ට විතරක් තෝරගෙන ඉන්වයිට් දියන්.
සමහර උන් මේ දැන් torrent clients ඉන්ස්ටෝල් කරගෙන ස්ක්‍රීන්ශොට් දානව.
මගෙන් උඹට රෙප් +
අයි.පි. ටොරන්ට් ගිණුමේදි Ratio එක අඩු වෙන්නේ ඇයි ?
මගේ ලග තියෙන එකේ නම් අඩු වේලා තියෙන්නේ.. මම වැඩිපුර බාගන්න හින්දා ද ඒ ?
ආයෙත් වැඩි කර ගන්න විදියක් නැද්ද ?

![]()
අයි.පි. ටොරන්ට් ගිණුමේදි Ratio එක අඩු වෙන්නේ ඇයි ?
මගේ ලග තියෙන එකේ නම් අඩු වේලා තියෙන්නේ.. මම වැඩිපුර බාගන්න හින්දා ද ඒ ?
ආයෙත් වැඩි කර ගන්න විදියක් නැද්ද ?
proof එකක් ඇන්ඩ් ක්ලයන්ට් එකේ screenshot මොකටද බන්. උබ කියනව නම් ෆිට් තමයි..

ප්‍රයිවේට් ට්‍රැකර් එකක් බන්, පට්ට ස්පීඩ් ඩවුන්ලෝඩ්. මට හම්බුවුනු හොදම ටොරෙන්ට් සයිට් එක.