Katana Sword

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මම Katana Sword එකක් ගන්න කියලා හිතන් ඉන්නෙ. Ebay වලින් ගෙන්න ගන්න එක අවුල් වගේ. Custom එකෙන් කචල් දායිද දන්නැහැ. ලන්කාවේ ගන්න තැනක් දන්නවනම් කියපන්කෝ.

    oyx3zFI.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මොන කේස්ද මචන්...gta එහෙකත් ඔය කට්න කඩුවක් තිබුන..මන් ගේම පටන් ගත්ත වෙල් ඉදන් කරන්නෙ, පාරට බැහල පාරෙ යන එව්න්ව කපන එක...මාර ලල්...
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කටානා එකක් පාවිච්චි කරන්න හොඳ පුහුණුවක් ඕන මචන්
    නැත්තම් ඕකෙන් ඩැමේජ් වෙන්නෙ උඹටමයි
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    කටානා එකක් පාවිච්චි කරන්න හොඳ පුහුණුවක් ඕන මචන්
    නැත්තම් ඕකෙන් ඩැමේජ් වෙන්නෙ උඹටමයි

    වැඩ දාන්න නෙවේ බන් ගන්නේ මගෙ Collection එකට. zombie apocalypse එකක් එහෙම ආවොත් ලෑස්ති වෙලා ඉන්න එපැයි බන් :D ;) :lol: :)
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    වැඩ දාන්න නෙවේ බන් ගන්නේ මගෙ Collection එකට. zombie apocalypse එකක් එහෙම ආවොත් ලෑස්ති වෙලා ඉන්න එපැයි බන් :D ;) :lol: :)
    ආහ් එහෙම නම් ඉක්මන්.lk එකේ ටිකක් ඇලර්ට් එකෙ ඉඳපන්
    12කට 20කට වගේ ගන්න පුලුවන්
    හැබැයි බාල බ්ලේඩ් නම් ගන්න එපා මචන් අඩුවට දුන්නට
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ආහ් එහෙම නම් ඉක්මන්.lk එකේ ටිකක් ඇලර්ට් එකෙ ඉඳපන්
    12කට 20කට වගේ ගන්න පුලුවන්
    හැබැයි බාල බ්ලේඩ් නම් ගන්න එපා මචන් අඩුවට දුන්නට

    ඔව් බන් මාත් මේ ලෙසටම තියෙන එකක් හොයන්නේ
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අඩුම ලක්ශ 10 ක් වත් යනවා කැමති නම් ගෙනැත් දෙන්නම්
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Custom eken defa allanawa eeta passe defense ministry ekata badagaanna oone athule unuth oyawage ewata gaana aran wade karanna bayai

    mama 2014 ekak genalla awidalama epa wela return kerewwa sellerta :(
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    309
    83
    home
    wellawatte ara police eka gawa japan da koheda kada 2kak thiyenne...eken mama baluwa dan mm 3years walta kalin 19000k iluwa..eka genala denawa 3-4weeks walin..patta...red box ekak ekka denne,,mage athe salli thibe na so home awa hulla hula :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,461
    1
    10,702
    113
    ebay එකෙන් folding knives ගෙන්නුවට අවුලක් නැද්ද මචන්ලා.ආසයි බයයි....
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ratin gennanna baya wennepa
    custom ekedi check wenawa thamai
    awlakata thiyenne blade eke muwahatha nathuwa ewanne mama danna widiyata. nathuwa custom eken pass karanne na
    umbata mehen thamai sharpen karaganna wenne. mage yaluwek genawa samurai replica ekak. (eka eka quality walin thiyenawa) ehemai genawe. original ekaknan laksha gaanakatawath ganna ba