Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Katata kela unanawa mewa balanakota
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේම ශ්‍රී ලාංකික ඔබ කිහිප දෙනෙක්, මා සකසන මේ ආහාර වල වට්ටොරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. ඇත්තටම Traditional Me කියන්නෙ ආහාර සකසන අයුරු උගන්වන අරමුණින් ඇරඹූ නාලිකවක් නෙවෙයි. එහි අරමුණ ඊට වඩා අතිශයින්ම පුළුල් එකක්. යම් විදියකින් ඔබේ ඉල්ලීම ඉටුකරන්නට ගියොත් එයින් සිදුවෙන්නෙ අපගේ අරමුණ වෙනතකට ගොස් මෙහි තිබෙන සෞන්දර්යාත්ම අත්දැකීම අතුරුදහන් වීමයි. ඔබට අවශ්‍ය ආහාර වට්ටොරු නම් එලෙස අහාර සකසන ආකාරය උගන්වන Ape Amma , Anoma's kitchen, Waruni's kitchen, Daddies Recipe By Gangani, Chammi Imalka, Recipes Sinhala ඇතුළු තවත් නාලිකා බොහොමයක් ආහාර හදන විදිය ඉතාම මැනවින් සහ ඉතාම පැහැදිලිවත් පිලිවෙලටත් ඉවුම් පිහුම් කිරීමේ කලාවේ දැනගත යුතුම අතිශය සියුම් කාරනා පවා විස්තර කර දෙමින් කියා දෙනවා.

මා අනුගමනය කර තිබෙන්නෙ මේ මාදිලියේ ලොව අංක එකේ යූ ටියුබ් චැනලයන් වන 李子柒 Liziqi, Dianxi Xiaoge වැනි සිය සංස්කෘතිකමය වටිනාකම් සහ ජීවන රිද්මය විදහාපාන ආකාරයේ යූ ටියුබ් නාලිකාවන්ය. අපගේ සහෘද ඔබ ඔවුන්ගේ වීඩියෝ ඕනෑතරම් දැක ඇති. 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙදෙනාම ලෝකය හමුවේ ඔවුන්ගේ මහා සංස්කෘතික වට පිටාව සහ ජීවන රිද්මය විවධ ලෙස ප්‍රදර්ශනය කිරීම සහ ඒවා නරඹා චීනයට ඇදී ආ අති මහත් විදේශ සංචාරක පිරිස හේතු කරගෙන චීන මහජන සමූහාණ්ඩුව පවා ඔවුන්ට ඉහළම සම්මාන ආදියෙන් අගයකිරීම් කර තිබෙන පසු බිමක, අප උත්සාහ කරන්නේද මේ හරහා එවැනි පුලුල් ජාතික කර්තව්‍යයක් කිරීමට මිස හුදෙක් කෑමක් හදන හැටි ඔබට කියා දීමට නෙවෙයි. මා මේ කියන අදහස කුමක්දැයි ඉදිරියේදී හමුවන වීඩියෝ නැරඹීමෙන් ඔබට සම්පූර්ණයෙන් වැටහෙනු ඇත.

අනෙක් අතට ඉතාම කණගාටුවට කරුණ නම් 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙපල අමු අමුවේ කොපි කරමින් වීඩියෝ කර ඇති බවට අපේම රටේ උදවිය දක්වා ඇති අදහස් දැකීමයි. මා ඔවුන්ව අනුගමනය කල බව සැබෑ මුත් මා ඔවුන්ව අනුකරණය කල බව කීම විහිලුවකි. එය අනුකරණයක් නම් ඔබට මෙහි දකින්නට ලැබිය යුුත්තෙ විශාල වොක් බදුනක කෑම හදන චීන කෙල්ලක මිස ඇත පිටිසර ගමක වෙලක් අද්දර ගෙදරක ජීවත්වෙන මැටි කුස්සියක දරලිපක් උඩ සිංහල මැටි වලඳක මුංපියලි හොද්දක් උයන නදී නොවේ. අප අපේ උරුමය ලෝකයට හඬගා කිවයුකු මොහොත එළඹ තිබෙන බව රටට ආදරේ කරන ඔබ මැනවින් තේරුම්ගනු ඇතැයි සිතමි. ඒ වෙනුවෙන් මාහට සියයට සියයක් දේ කල නොහැකි වන්නට පුලුවන. නමුත් කලහැකි උපරිමය සියයට දශමයක් ද එය කෙසේ හෝ කිරීමට උත්සාහ කරමි. ඔබට ජය

[QUOTE="JINX_XNIJ, post: 25261163, member: 558661"] [SIZE="5"]ඒ වගේම ශ්‍රී ලාංකික ඔබ කිහිප දෙනෙක්, මා සකසන මේ ආහාර වල වට්ටොරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. ඇත්තටම Traditional Me කියන්නෙ ආහාර සකසන අයුරු උගන්වන අරමුණින් ඇරඹූ නාලිකවක් නෙවෙයි. එහි අරමුණ ඊට වඩා අතිශයින්ම පුළුල් එකක්. යම් විදියකින් ඔබේ ඉල්ලීම ඉටුකරන්නට ගියොත් එයින් සිදුවෙන්නෙ අපගේ අරමුණ වෙනතකට ගොස් මෙහි තිබෙන සෞන්දර්යාත්ම අත්දැකීම අතුරුදහන් වීමයි. ඔබට අවශ්‍ය ආහාර වට්ටොරු නම් එලෙස අහාර සකසන ආකාරය උගන්වන Ape Amma , Anoma's kitchen, Waruni's kitchen, Daddies Recipe By Gangani, Chammi Imalka, Recipes Sinhala ඇතුළු තවත් නාලිකා බොහොමයක් ආහාර හදන විදිය ඉතාම මැනවින් සහ ඉතාම පැහැදිලිවත් පිලිවෙලටත් ඉවුම් පිහුම් කිරීමේ කලාවේ දැනගත යුතුම අතිශය සියුම් කාරනා පවා විස්තර කර දෙමින් කියා දෙනවා. [COLOR="Red"]මා අනුගමනය කර තිබෙන්නෙ මේ මාදිලියේ ලොව අංක එකේ යූ ටියුබ් චැනලයන් වන 李子柒 Liziqi, Dianxi Xiaoge වැනි සිය සංස්කෘතිකමය වටිනාකම් සහ ජීවන රිද්මය විදහාපාන ආකාරයේ යූ ටියුබ් නාලිකාවන්ය. අපගේ සහෘද ඔබ ඔවුන්ගේ වීඩියෝ ඕනෑතරම් දැක ඇති. 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙදෙනාම ලෝකය හමුවේ ඔවුන්ගේ මහා සංස්කෘතික වට පිටාව සහ ජීවන රිද්මය විවධ ලෙස ප්‍රදර්ශනය කිරීම සහ ඒවා නරඹා චීනයට ඇදී ආ අති මහත් විදේශ සංචාරක පිරිස හේතු කරගෙන චීන මහජන සමූහාණ්ඩුව පවා ඔවුන්ට ඉහළම සම්මාන ආදියෙන් අගයකිරීම් කර තිබෙන පසු බිමක, අප උත්සාහ කරන්නේද මේ හරහා එවැනි පුලුල් ජාතික කර්තව්‍යයක් කිරීමට මිස හුදෙක් කෑමක් හදන හැටි ඔබට කියා දීමට නෙවෙයි. මා මේ කියන අදහස කුමක්දැයි ඉදිරියේදී හමුවන වීඩියෝ නැරඹීමෙන් ඔබට සම්පූර්ණයෙන් වැටහෙනු ඇත. [/COLOR] අනෙක් අතට ඉතාම කණගාටුවට කරුණ නම් 李子柒 Liziqi සහ Dianxi Xiaoge දෙපල අමු අමුවේ කොපි කරමින් වීඩියෝ කර ඇති බවට අපේම රටේ උදවිය දක්වා ඇති අදහස් දැකීමයි. මා ඔවුන්ව අනුගමනය කල බව සැබෑ මුත් මා ඔවුන්ව අනුකරණය කල බව කීම විහිලුවකි. එය අනුකරණයක් නම් ඔබට මෙහි දකින්නට ලැබිය යුුත්තෙ විශාල වොක් බදුනක කෑම හදන චීන කෙල්ලක මිස ඇත පිටිසර ගමක වෙලක් අද්දර ගෙදරක ජීවත්වෙන මැටි කුස්සියක දරලිපක් උඩ සිංහල මැටි වලඳක මුංපියලි හොද්දක් උයන නදී නොවේ. අප අපේ උරුමය ලෝකයට හඬගා කිවයුකු මොහොත එළඹ තිබෙන බව රටට ආදරේ කරන ඔබ මැනවින් තේරුම්ගනු ඇතැයි සිතමි. ඒ වෙනුවෙන් මාහට සියයට සියයක් දේ කල නොහැකි වන්නට පුලුවන. නමුත් කලහැකි උපරිමය සියයට දශමයක් ද එය කෙසේ හෝ කිරීමට උත්සාහ කරමි. ඔබට ජය .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom