Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Katath amathaka SAF/SAG games
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක වැඩිම

රන් පදක්කම් වාර්තාව මැතිව්ට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැන් ක්‍රියාත්මක 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාදීමට සමත්ව සිටි මැතිව් අබේසිංහ ඊයේ තවත් රන් පදක්කම් 2 ක් දිනාගනිමින් සිය රන් පදක්කම් සංඛ්‍යාව 7 දක්වා ඉහළ නංවාගත් අතර ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ එක් වරක, වැඩිම රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයා බවට ඔහු පත්විය. 1991 දී කොළඹ පැවැති 5 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 6 ක් දිනාගනිමින් අදාළ වාර්තාව හිමිකරගෙන සිටි ජූලියන් බෝලිං මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පුහුණු උපදෙස් යටතේ මැතිව් විසින් මෙම වාර්තාව සියතට ගැනීම කැපී පෙනුණි.

ඊයේ පැවැති මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වේදී මිනිත්තු 2.00.90 ක කාලයක්ද, 100 නිදහස් ආර ඉසව්වේදී තත්පර 51.23 ක කාලයක්ද වාර්තා කරමින් මැතිව් විසින් දිනාගත් ඉසව් දෙකම නව දකුණු ආසියානු වාර්තා වීමත් විශේෂත්වයකි.

ඊයේ පැවැති කාන්තා මිශ්‍ර ආර මීටර් 100 සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒ අනුව ඊයේ 'දිවයින' ප්‍රාදේශීය මුද්‍රණයට යෑවෙන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 20 ක් රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 51 සමග පදක්කම් 111 ක් දිනාගනිමින් දෙවැනි තැන පසුවිය. ඉන්දියාව 100 වැනි රන් පදක්කමද දිනාගනිමින් සමස්ත පදක්කම් සටහනේ විශාල පරතරයක් සහිතව ඉදිරියෙන් පසුවිය. පදක්කම් සටහනේ තෙවැනි තැන පසුවන පකිස්තානය රන් පදක්කම් 7 ක් රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 27 ක් ලබා සිටියේය.

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ

කාන්තාව ශ්‍රී ලංකාවෙන්

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹුණු පෙරේදා (09වැනිදා) ජයග්‍රාහී දිනයක් බවට පත්කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාවද බිහි කිරීමේ ගෞරවය සහිතව එම තරග අංශයෙන් රන් පදක්කම් 4 ක අයිතිය ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලදී.

අදාළ මලල ක්‍රීඩා අංශයේ මීටර් 100 ඉසව්වේ මූලික තරගයේදී තත්පර 10.26 ක කාලයක් වාර්තා කරමින් වසර 17 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවද බිඳ දමමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ හිමාෂ ඒෂාන් එහිදී තත්පර 10.28 ක කාලයකින් රන් පදක්කම හිමිකරගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් සම්මාන ලබමිනි. අදාළ කාන්තා ඉසව්වේදී තත්පර 1/100 ක වාසියකින් රන් පදක්කම හිමිකරගත් 19 හැවිරිදි රුමේෂිකා රත්නායක තත් 11.71 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව ජයගනිද්දී තත්පර 11.72 ක කාලයක් වාර්තා කළ ඉන්දියාවේ ශ්‍රබානි නන්දා දෙවැනි තැනට පත්විය. ලිංගභේදය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත කාන්තා අංශයේ තරග සඳහා සහභාගීත්වය අහිමිවගොස් පසුව නැවතත් ජාත්‍යන්තර බේරුම්කරන උසාවියක තීන්දුව අනුව කාන්තා අංශයේ තරගවැදීමේ අවස්ථාවත් හිමිකරගත් සහ මෙම ඉසව්වේ රන් පදකක්ම දිනාගනු ඇතැයි අපේක්ෂා කළ ඉන්දියාවේ දුතී වාන්ද්ට මෙහිදී තෙවැනි තැනට පත්වීම විශේෂත්වයක් වූ අතර ඇගේ තරග නිමා කාලය තත්පර 11.75 ක් විය.

මීටර් 100 පිරිමි අංශයෙන් තරගවදිමින් තත්පර 10.41 ක කාලයකින් හිමාෂට දෙවැනි වූ මාලදිවයිනේ සායිද් හසන් විසින් දිනාගත් රිදී පදක්කම මාලදිවයින් ඉතිහාසයේ දැවැන්තම මලල ක්‍රීඩා ජයග්‍රහණය බවට පත්වීම කැපී පෙනුණි. ඔහුගේ එම ධාවනය එරට ජාතික වාර්තාවක් බවද සඳහන් වේ.

මංජුලට වාසනාවන්ත රන් ජයක්

මෙම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙසින් පැමිණි මංජුල කුමාර සිය ඉසව්වේදී මීටර් 2.17 ක උසකින් රන් පදක්කම දිනාගැනීමට සමත්වුණි. මීටර් 2.27 ක උපරිමයක් සහ මෙම තරග වාරයේ මීටර 2.23 ක් වාර්තා කළ මංජුලට ඊයේ මීටර 2.20 ක උසද සාර්ථක කරගැනීමට නොහැකිවුණ නමුත් 2.17 ක උසක් වාර්තා කළ ප්‍රතිවාදී ක්‍රීඩකයා ඒ සඳහා වැඩි ප්රයත්න ගණනක් දැරීම මත මංජුල එම උසින්ම රන් පදක්කම දිනාගැනීමට වාසනාවන්ත වුණි.

ප්‍රියදර්ශනීගේ බලාපොරොත්තු සුන්වෙයි

මෙහිදී ශ්‍රී ලංකාවේ තවත් රන් බලාපොරොත්තුවක් වූ දුර පැනීමේ ක්‍රීඩිකා එන්.සී.ඩී. ප්රියදර්ශනීට අදාළ ඉසව්වේදී අනපේක්ෂිත ලෙසින් සිව්වැනි ස්ථානයට පත්වීමට සිදුවූයේ මීටර් 5.79 ක පිම්මකට සීමාවෙමිනි.

මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැත්වීමේදී ඉතාම දුර්වල සංවිධානයක් පෙනෙන්නට ඇති අතර ප්‍රියදර්ශනී එහි ගොදුරක් බවට පත්වූ අයුරක් පෙනෙන්නට විය. බොහෝවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඉසව් දෙකම නියෝජනය කරන බැවින් සාමාන්‍යයෙන් මලල ක්‍රීඩා තරගයක මීටර 100 සහ දුර පැනීමේ ඉසව් එකම කාලයක නොපැවැත්වුණිද පෙරේදා මලල ක්‍රීඩා තරග ඇරඹුනේ එම ඉසව් දෙකම එකම කාලයකට යොදමිනි. ඒ අනුව සිය ප්‍රියතම ඉසව්ව වන දුර පැනීමේ පිමි දෙකකින් අනතුරුව මීටර 100 මූලික තරගයකට සහභාගීවූ ප්‍රියදර්ශනී අනතුරුව පැමිණ දුර පැනීමේ සිය ඉතිරි ප්රයත්නයන් සම්පූර්ණ කරන ලදි. නමුත් අදාළ පිමි 5 න් 4 ක්ම නීති විරෝධී වීම සහ ඉසව් දෙකකට සමාන්තරව මුහුණදීමට සිදුවීමේ වෙහෙස මත අවසානයේ ඇයට අදාළ ඉසව් දෙකෙන්ම පදක්කම් අහිමි විය.

වොලිබෝල් රන් බලාපොරොත්තු ගිළිහෙයි

ඊයේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැති වොලිබෝල් අවසන් මහා තරගවලදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලකුණු 25-19, 25-22 සහ 28-26 ක් ලෙස තරගවට 3-0 කින් පැරදුණු නමුත් එහි දෙවැනි සහ තෙවැනි වටවලදී ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණි. මෙම තරගයේ උච්ජතම අවස්ථාවලදී විනිසුරුවන් විසින් ලබාදුන් දුර්වල තීරණ නොවන්නට මෙහි ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණු බවක් පෙනෙන්නට විය.

http://www.divaina.com/2016/02/11/sports01.html

[QUOTE="Nu1Dnk, post: 19696037, member: 263357"] දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක වැඩිම රන් පදක්කම් වාර්තාව මැතිව්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැන් ක්‍රියාත්මක 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාදීමට සමත්ව සිටි මැතිව් අබේසිංහ ඊයේ තවත් රන් පදක්කම් 2 ක් දිනාගනිමින් සිය රන් පදක්කම් සංඛ්‍යාව 7 දක්වා ඉහළ නංවාගත් අතර ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ එක් වරක, වැඩිම රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයා බවට ඔහු පත්විය. 1991 දී කොළඹ පැවැති 5 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 6 ක් දිනාගනිමින් අදාළ වාර්තාව හිමිකරගෙන සිටි ජූලියන් බෝලිං මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පුහුණු උපදෙස් යටතේ මැතිව් විසින් මෙම වාර්තාව සියතට ගැනීම කැපී පෙනුණි. ඊයේ පැවැති මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වේදී මිනිත්තු 2.00.90 ක කාලයක්ද, 100 නිදහස් ආර ඉසව්වේදී තත්පර 51.23 ක කාලයක්ද වාර්තා කරමින් මැතිව් විසින් දිනාගත් ඉසව් දෙකම නව දකුණු ආසියානු වාර්තා වීමත් විශේෂත්වයකි. ඊයේ පැවැති කාන්තා මිශ්‍ර ආර මීටර් 100 සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒ අනුව ඊයේ 'දිවයින' ප්‍රාදේශීය මුද්‍රණයට යෑවෙන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 20 ක් රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 51 සමග පදක්කම් 111 ක් දිනාගනිමින් දෙවැනි තැන පසුවිය. ඉන්දියාව 100 වැනි රන් පදක්කමද දිනාගනිමින් සමස්ත පදක්කම් සටහනේ විශාල පරතරයක් සහිතව ඉදිරියෙන් පසුවිය. පදක්කම් සටහනේ තෙවැනි තැන පසුවන පකිස්තානය රන් පදක්කම් 7 ක් රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 27 ක් ලබා සිටියේය. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන් 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹුණු පෙරේදා (09වැනිදා) ජයග්‍රාහී දිනයක් බවට පත්කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාවද බිහි කිරීමේ ගෞරවය සහිතව එම තරග අංශයෙන් රන් පදක්කම් 4 ක අයිතිය ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලදී. අදාළ මලල ක්‍රීඩා අංශයේ මීටර් 100 ඉසව්වේ මූලික තරගයේදී තත්පර 10.26 ක කාලයක් වාර්තා කරමින් වසර 17 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවද බිඳ දමමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ හිමාෂ ඒෂාන් එහිදී තත්පර 10.28 ක කාලයකින් රන් පදක්කම හිමිකරගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් සම්මාන ලබමිනි. අදාළ කාන්තා ඉසව්වේදී තත්පර 1/100 ක වාසියකින් රන් පදක්කම හිමිකරගත් 19 හැවිරිදි රුමේෂිකා රත්නායක තත් 11.71 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව ජයගනිද්දී තත්පර 11.72 ක කාලයක් වාර්තා කළ ඉන්දියාවේ ශ්‍රබානි නන්දා දෙවැනි තැනට පත්විය. ලිංගභේදය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත කාන්තා අංශයේ තරග සඳහා සහභාගීත්වය අහිමිවගොස් පසුව නැවතත් ජාත්‍යන්තර බේරුම්කරන උසාවියක තීන්දුව අනුව කාන්තා අංශයේ තරගවැදීමේ අවස්ථාවත් හිමිකරගත් සහ මෙම ඉසව්වේ රන් පදකක්ම දිනාගනු ඇතැයි අපේක්ෂා කළ ඉන්දියාවේ දුතී වාන්ද්ට මෙහිදී තෙවැනි තැනට පත්වීම විශේෂත්වයක් වූ අතර ඇගේ තරග නිමා කාලය තත්පර 11.75 ක් විය. මීටර් 100 පිරිමි අංශයෙන් තරගවදිමින් තත්පර 10.41 ක කාලයකින් හිමාෂට දෙවැනි වූ මාලදිවයිනේ සායිද් හසන් විසින් දිනාගත් රිදී පදක්කම මාලදිවයින් ඉතිහාසයේ දැවැන්තම මලල ක්‍රීඩා ජයග්‍රහණය බවට පත්වීම කැපී පෙනුණි. ඔහුගේ එම ධාවනය එරට ජාතික වාර්තාවක් බවද සඳහන් වේ. මංජුලට වාසනාවන්ත රන් ජයක් මෙම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙසින් පැමිණි මංජුල කුමාර සිය ඉසව්වේදී මීටර් 2.17 ක උසකින් රන් පදක්කම දිනාගැනීමට සමත්වුණි. මීටර් 2.27 ක උපරිමයක් සහ මෙම තරග වාරයේ මීටර 2.23 ක් වාර්තා කළ මංජුලට ඊයේ මීටර 2.20 ක උසද සාර්ථක කරගැනීමට නොහැකිවුණ නමුත් 2.17 ක උසක් වාර්තා කළ ප්‍රතිවාදී ක්‍රීඩකයා ඒ සඳහා වැඩි ප්රයත්න ගණනක් දැරීම මත මංජුල එම උසින්ම රන් පදක්කම දිනාගැනීමට වාසනාවන්ත වුණි. ප්‍රියදර්ශනීගේ බලාපොරොත්තු සුන්වෙයි මෙහිදී ශ්‍රී ලංකාවේ තවත් රන් බලාපොරොත්තුවක් වූ දුර පැනීමේ ක්‍රීඩිකා එන්.සී.ඩී. ප්රියදර්ශනීට අදාළ ඉසව්වේදී අනපේක්ෂිත ලෙසින් සිව්වැනි ස්ථානයට පත්වීමට සිදුවූයේ මීටර් 5.79 ක පිම්මකට සීමාවෙමිනි. මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැත්වීමේදී ඉතාම දුර්වල සංවිධානයක් පෙනෙන්නට ඇති අතර ප්‍රියදර්ශනී එහි ගොදුරක් බවට පත්වූ අයුරක් පෙනෙන්නට විය. බොහෝවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඉසව් දෙකම නියෝජනය කරන බැවින් සාමාන්‍යයෙන් මලල ක්‍රීඩා තරගයක මීටර 100 සහ දුර පැනීමේ ඉසව් එකම කාලයක නොපැවැත්වුණිද පෙරේදා මලල ක්‍රීඩා තරග ඇරඹුනේ එම ඉසව් දෙකම එකම කාලයකට යොදමිනි. ඒ අනුව සිය ප්‍රියතම ඉසව්ව වන දුර පැනීමේ පිමි දෙකකින් අනතුරුව මීටර 100 මූලික තරගයකට සහභාගීවූ ප්‍රියදර්ශනී අනතුරුව පැමිණ දුර පැනීමේ සිය ඉතිරි ප්රයත්නයන් සම්පූර්ණ කරන ලදි. නමුත් අදාළ පිමි 5 න් 4 ක්ම නීති විරෝධී වීම සහ ඉසව් දෙකකට සමාන්තරව මුහුණදීමට සිදුවීමේ වෙහෙස මත අවසානයේ ඇයට අදාළ ඉසව් දෙකෙන්ම පදක්කම් අහිමි විය. වොලිබෝල් රන් බලාපොරොත්තු ගිළිහෙයි ඊයේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැති වොලිබෝල් අවසන් මහා තරගවලදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලකුණු 25-19, 25-22 සහ 28-26 ක් ලෙස තරගවට 3-0 කින් පැරදුණු නමුත් එහි දෙවැනි සහ තෙවැනි වටවලදී ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණි. මෙම තරගයේ උච්ජතම අවස්ථාවලදී විනිසුරුවන් විසින් ලබාදුන් දුර්වල තීරණ නොවන්නට මෙහි ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණු බවක් පෙනෙන්නට විය. [url]http://www.divaina.com/2016/02/11/sports01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom