Katharagama

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    Katharagama dewalaye poojawa thiyana times dannawada? danna kenek kiyapanko.

    safari ekakata dan yala kiyak gannawada ? lagadi giya kenek innawanam details danna
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    01. කතරගම නන් ඇති දෙයියෙක් නෑ, අපරාදෙ සල්ලි

    02. යාල බ්ලොක් 1 ස්ෆාරියක් යන්න 8000ක් වගෙ යන්නව
    මොකේද යන්නෙ, ඩබල් කැබ් එකක්, crossover වගේ නන් ඔයාලටම යන්න පුලුවන්,
    මොකද සෆාරි කාරයො පට්ටපල් බොරු කාරයො
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    02. යාල බ්ලොක් 1 ස්ෆාරියක් යන්න 8000ක් වගෙ යන්නව
    මොකේද යන්නෙ, ඩබල් කැබ් එකක්, crossover වගේ නන් ඔයාලටම යන්න පුලුවන්,
    මොකද සෆාරි කාරයො පට්ටපල් බොරු කාරයො
    api giya wele dopphin van ekemai giye.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    උදේ පෙ.ව : 4.30 (සෙනසුරාදා හැර)

    දවල් පෙ.ව 10.30

    සවස ප.ව 6.30

    මම Cinnamon Wild Yala ගියා මේ මාසෙ මුල, උන්ගෙන් ගන්නවනම් 16 නොර්මල් ජීප්.. ඊට වඩා ටිකක් comfortable එකක් 17යි.
    සාමාන්‍යෙන් එලියෙ 10-12ක් වෙයි.සමහරවිට ඊට අඩු වෙයි
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    උදේ පෙ.ව : 4.30 (සෙනසුරාදා හැර)

    දවල් පෙ.ව 10.30

    සවස ප.ව 6.30

    මම Cinnamon Wild Yala ගියා මේ මාසෙ මුල, උන්ගෙන් ගන්නවනම් 16 නොර්මල් ජීප්.. ඊට වඩා ටිකක් comfortable එකක් 17යි.
    සාමාන්‍යෙන් එලියෙ 10-12ක් වෙයි.සමහරවිට ඊට අඩු වෙයි
    @CorD SaC Thanks machan info walata
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    awashya badu tika aran giyoth puja watti apitama hadaganna dewale kittuwa thanak thiyenawada? ehe kadawal wala nam sawuththui neda puja watti?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ow unge wenama mafa ekak atte a pathi wala
    ow ban. Adisham Banglow yana pareth three wheeler karayo minissu baya karanawa yanna ba kiyala.

    eetapasse kohomahari set ekak ba gannawa.

    awashya badu tika aran giyoth puja watti apitama hadaganna dewale kittuwa thanak thiyenawada?
    hadanna deyak na wattiyakata dala deepan. ethakota un harima asawen gannawa gedi pitin pujawe anisassa wadi kiyala.
    apahu denneth na. wikunanawa palathuru kadeta. :lol: :lol: :lol:
    ------ Post added on Dec 21, 2023 at 1:52 PM
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,595
    113
    awashya badu tika aran giyoth puja watti apitama hadaganna dewale kittuwa thanak thiyenawada? ehe kadawal wala nam sawuththui neda puja watti?
    a kittuwa hadaganna thanak thiyenawa mama hithanne. hariyata danne na