Wilpattu Safari Jeep

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Wilpattu Safari jeep ekakata dan kiyak gannawada Full Day & Half Day?
    Fullday ~ 25+
    hAlf ~ 15+
    Podi Car ekka kale yanna denne nadda ban.
    වැඩක් නැ උන් එක්ක ගිහිල්ල, 99% ලෝක හොරු
    ඔය වැවක් වටෙ කරකෝල පුලුවන් ඉක්මනට එලියට දාන්න හදන්නෙ උබලව
    පාක් එකෙ ට්‍රැකර් කෙනෙක් එක්ක යන එක තම හොද, දෙයක් ඉගන ගන්න පුලුවන්

    කාර් වල නන් යන්න දෙන එකක් නෑ
    වෑන් එකක් වගෙ නන් සලකල බලාවි, පොඩි දුරක්
    ඇතුලෙ කිමි 30ක් වගෙ ප්ලැට් , බොරලු පරවල් ( main road ) තියනව ඔනෙ එහෙකට යන්න පුලුවන් ( no need 4wd )

    නැද්ද අදුරන එකෙක්ගෙ වාහනයක්, නෝමල් ඩබල් කැබ් එකක් ඇති.
    වින්ච් අනන් මනන් ඕන නෑ

    පොඩ්ඩක් කෝල් කරලම බලපන්, පාක් ඔපිස් එකට
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    Wilpattu Safari jeep ekakata dan kiyak gannawada Full Day & Half Day?
    Podi Car ekka kale yanna denne nadda ban.
    උබේ ඔය පොඩි කාර් එක මද කිපිච්ච අලියෙක්ට හම්බ උනොත් "මේ මොන හුXXX ද මුට යන්න දුන්නොත් ඊළඟ පාර ත්‍රිවිල් කාරයොත් ඒවි විල්පත්තු " කියල ගහල එලවාවී. :lol:
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    682
    371
    63
    Colombo
    dan jeep walata gewanna bane ban, 25000 dunnama. plat para ne. asse yanna ona na. man web eke dakka private vehicals wala price list eke car, jeep, bus kiyala tiyenawa

    Fullday ~ 25+
    hAlf ~ 15+

    වැඩක් නැ උන් එක්ක ගිහිල්ල, 99% ලෝක හොරු
    ඔය වැවක් වටෙ කරකෝල පුලුවන් ඉක්මනට එලියට දාන්න හදන්නෙ උබලව
    පාක් එකෙ ට්‍රැකර් කෙනෙක් එක්ක යන එක තම හොද, දෙයක් ඉගන ගන්න පුලුවන්

    කාර් වල නන් යන්න දෙන එකක් නෑ
    වෑන් එකක් වගෙ නන් සලකල බලාවි, පොඩි දුරක්
    ඇතුලෙ කිමි 30ක් වගෙ ප්ලැට් , බොරලු පරවල් ( main road ) තියනව ඔනෙ එහෙකට යන්න පුලුවන් ( no need 4wd )

    නැද්ද අදුරන එකෙක්ගෙ වාහනයක්, නෝමල් ඩබල් කැබ් එකක් ඇති.
    වින්ච් අනන් මනන් ඕන නෑ

    පොඩ්ඩක් කෝල් කරලම බලපන්, පාක් ඔපිස් එකට
    wahana tiye, but illana kamathi na ban owaye yanna. mona nathath minissunta dan amarui ne. oil tikath maru karaganna
    ------ Post added on Jan 30, 2023 at 8:51 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    dan jeep walata gewanna bane ban, 25000 dunnama. plat para ne. asse yanna ona na. man web eke dakka private vehicals wala price list eke car, jeep, bus kiyala tiyenawa

    wahana tiye, but illana kamathi na ban owaye yanna. mona nathath minissunta dan amarui ne. oil tikath maru karaganna
    ------ Post added on Jan 30, 2023 at 8:51 PM

    ඇතුලෙ මේන් ට්‍රැක් එකෙ යන්න 4wd අත්‍යාවශය නෑ, නිකන් බොරලු පාරක් ( 1st 30 km )
    වෑන් එහෙම නන් යනව, මමත් ගිහින් තියනව

    කාර් වලට දෙනවද කියල කෝල් කරල බලන්න
     
    • Love
    Reactions: NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඇතුලෙ මේන් ට්‍රැක් එකෙ යන්න 4wd අත්‍යාවශය නෑ, නිකන් බොරලු පාරක් ( 1st 30 km )
    වෑන් එහෙම නන් යනව, මමත් ගිහින් තියනව

    කාර් වලට දෙනවද කියල කෝල් කරල බලන්න
    yaala api giya vitz1ka, yanna denawa. main road1 witarayi yanna pluwan, anith kisima paarak yanna be.. kisima terumak ne ehema.
    Gate1n awasara denawa vitz1kata unath yanna... un ma apata kiwa oke yana hebeyi main road1 eliye danna beri wei kiwa.. apith nikan ghn awa itin.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    වැඩක් නැ උන් එක්ක ගිහිල්ල, 99% ලෝක හොරු
    ඔය වැවක් වටෙ කරකෝල පුලුවන් ඉක්මනට එලියට දාන්න හදන්නෙ උබලව
    පාක් එකෙ ට්‍රැකර් කෙනෙක් එක්ක යන එක තම හොද, දෙයක් ඉගන ගන්න පුලුවන්
    :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    Wilpattu Safari jeep ekakata dan kiyak gannawada Full Day & Half Day?
    Podi Car ekka kale yanna denne nadda ban.
    Half day 12000.. mage thiyanawa safari jeep ekak.. umbata ona nam kiyapan .. entrence eka habai puttlam paththen athul wela wanathawilluwa entrence eken.. Anuradhapura pare entrence eka neme . :)

    Car eke yanna bah.. yala kale wage neme wilpattu kale.. mage thiyenneth land cruiser 4000cc engine ekak.. .. samahara than wala walawal thiyanawa.. wathura wadi thanuth thiyanawa..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,790
    24,918
    113
    Fantasy
    නැද්ද අදුරන එකෙක්ගෙ වාහනයක්, නෝමල් ඩබල් කැබ් එකක් ඇති.
    වින්ච් අනන් මනන් ඕන නෑ
    කොයි ආයුබෝවන්ඩ හයිලක්ස් ප්‍රොමොසන් හෑල්ල
     
    • Haha
    Reactions: Solo Rider

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Personal vehicle අරන් යන්න උබල ඇතුලේ banglow බුක් කරලා නම් පුළුවන්. ඒත් සෆාරි යන්න දෙයිද නැද්ද කියලා උබළගේ guide තමා decide කරන්නේ. පොඩි වාහන වල නම් කොහොමත් යන්න බෑ යන්න දුන්නාත්. උබ විස්තරේ දාපන් තව details එක්ක මන් හොඳම solution එකක් කියන්නම්
     
    • Like
    Reactions: humpty dumpty