Katharagama

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Katharagama Kiri wehera awata balanna yanna puluwan places monawada?
    1. Kiri wehera
    2. Katharagama dewalaya wage anik yanna puluwan than monawada
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    කතරහම යනවනම් පුජාව වෙලාවට යන්න ඔන. ගියපාර අවුරුද්දේ ගිහින් හවස පුජාවට සෙට් උනේ. ඇතුලේ බෙල් සද්දෙට කන් ඇහෙන්නේ නැතිව තිබ්බා දවසක් විතර පාඩු නෑ ඒක ඉවර වෙලා දුන්න කිරිබත් එක තමයි කාපු රහම එක. පට්ට නිස්කලන්කයි රෑට. උදේම එහෙම්මම කිරින්දට ගියා