Katharagama place to stay

Bam

Well-known member
  • Apr 6, 2025
    5,334
    11
    3,801
    113
    මැණික් ගග ලග විශ්‍රාම.සාලා තියනවා. පොඩි ගානයි. රෑට විතරයිනෙ ඉන්නෙ.

    පාකින් ඔක්කොම ඒකෙම පුලුවන් . සමහර ඇදන් වලට මදුරු දැල් පවා තියනවා.
    කැමති නම් මැනික් ගගෙන් උදේට නාන්නත් පුලුවන් .
    ඇටෑච් බාත් රූම් නම් ණා.
    එත් වතුර ලයින් එක තියනවා. හැබැයි එන්නෙ මැනික් ගගේ වතුර .
     
    • Like
    Reactions: wissnshaftler

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,673
    2,173
    113
    colombo
    කතරගම නවතින්න භොඳම ප්ලේස් එක නම් "Sisuru bowa rest". ඔය අවට පොඩි පොඩි තැන් තියෙනව තව අඩුවට... එක්කො වතුර් නෑ.. පිරිසිදු නෑ.. දොරවලනා වගෙ හුට පට ගොඩයි...


    Sisuru bowa ට තව බිස්නස් තියෙනව ඔය අවට... ප්ට්ටම අයිස්ක්‍රීම් පාලර් එකක් තියෙනව... මෙහෙත් එහෙම ඒ ලෙවල් එකේ එක්ක් නෑ ඔය ලොකු කම්ප්ලෙක්ස් වල ඇරුණහම.
     
    • Like
    Reactions: wissnshaftler