එක එකා හිතන පතන විදි වලින් අපිට වැඩක් නැහැ.. අපි ජීවත් වෙන්න ඕන අපිට ඕන විදියට නැතුව එක එක පක්කුන්ට ඕන විදියට නෙමෙයි.. අපි උන්ගෙන් කාලා ඇදලා ඉන්නවා නම් උන් කියන කියන විදියට හිටියට උන්ගෙ අදහස් වලට එකගව වැඩ කලාට කමක් නෑ.. අපි කරන කියන දෙයින් කාටවත් කරදරයක් නොවනවා නම්, වැරැද්දක් නොවනවා නම් එච්චරයි.. මිනිස්සු කියන කියන දේ කරන්න ගියොත් උඹටත් වෙන්නෙ අර බූරුවා සහ ජෝඩුවට වෙච්ච දේ තමා..
ඔය ඒ කාලෙ උන් පිරිමි මායම්, ගෑනු මායම් කියලා හදාගෙන තියෙනවා පොඩ්ඩක් කියවලා බලපංකො.. ඒවයෙ තියෙන විදියට කෙල්ලෙක් කොල්ලෙක් පාරෙ ඇවිද්දත් වැරදියි, අත ඉස්සුවත් වැරදියි, හිනා උනත් වැරදියි, කතා කලත් වැරදියි.. ඒ කාලෙ ඉදන්ම ගොන් කැරියො ඉදලා තියෙනවා.. ජාන වලින් එන නිසා අදටත් ඒ වගේ පොන්නයො ඕන තරම් සමාජයේ සැරිසරනවා..

That's True Bro
obe adahasa kumakda.........
![]()
![]()
![]()
සැබෑවක් තමයි
Nope not relavent to me.

thanks ..