Katrina Kaif Kissing scandal with Ranbir Kapoor

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සල්මාන් පව් බන්, දැන් බූට් කීයක් කෑවද...?

    ඒ වගේද බන්, ඌ බොලිවුඩ් වල් ඉන්න ඔක්කොම සුපිරිම නිලියො ටිකට වග කියලා තියෙන්නෙ.. ඌ රියල් වැඩකාරයා.. :love::love::love:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචං ඔය කිස් කරන ශොට් එක ඒ දෙන්නා ඇක්ට් කරන අලුත්ම ෆිල්ම් එකක සීන් එකක් ..... ඔය සීන් එක තියන සින්දුව යනවා එම්.ටි.වි බීට් බොක්ස් ප්‍රෝග්‍රෑම් එකේ.:yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ වගේද බන්, ඌ බොලිවුඩ් වල් ඉන්න ඔක්කොම සුපිරිම නිලියො ටිකට වග කියලා තියෙන්නෙ.. ඌ රියල් වැඩකාරයා.. :love::love::love:

    අන්තිමට හැමෝම දාලා යන එක තමයි කේස් එක:lol::lol::lol: